header logo
Vallibel FD
Selan Bank
වෙනත් පුවත්
ගිනිඅවි 03ක් සහ හෙරොයින් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mobitel 1278

කොහුවල විජයබා මාවතේ පිහිටි නිවසක් වටලා ගිනි අවි තුනක් සමග අපරාධ කල්ලි සාමාජිකයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් මත්ද්‍රව්‍යද ළඟ තිබී නිලධාරී භාරයට ගෙන ඇත.

විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයෙහි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ වැටලීම සිදුකර මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරුවන් සතුව තිබී ගිනිඅවි තුනට අමතරව උණ්ඩ 08ක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් බවට සැක කෙරෙන ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන්ගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ ඉහත මත්ද්‍රව්‍ය සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ ජාවාරම්කරුවෙකු වන කළුබෝවිල අවිශ්ක යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය හසුරවනු ලබන අය බවට මේ වන විට අනාවරණය වී ඇතැයිද සඳහන් වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 56ක පුද්ගලයෙකු සහ එම සැකකරුට මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට ආධාර අනුබල දුන් එම ප්‍රදේශයේම අවුරුදු 39ක අයෙකි.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත මේ වන විට භාරදී තිබේ.

පසුගිය 14 වැනිදා කොහුවල පොලිස් වසමේදී සිදුකරන ලද වැටලීමක් අනුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02 හොරොයින් ග්‍රෑම් 504ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ද මොවුන්ගේ සමීපතමයින් බවටත් මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයිද සඳහන් වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 යාපනයේදී මහමග ඇද වැටී මිය ගිය තරුණයා.....

මාළු අල්ලන්න මිල්ලත්ත ඇලට ගිය පාසල් සිසුවා දියේ ගිලී අතුරුදන්

 අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

ලොවම වසඟයට ගත් රාවණා ඇල්ලේ සුන්දර දර්ශන පථය වැසූ පොලිස් බෝඩ් එක

 ''22 ජනබලයෙන් පැරදිය යුතුයි'' සජිත්ගෙන් ප්‍රකාශයක්

හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

 දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

 මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

අදත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය - පිරිසක් වැඩ, පිරිසක් ගෙදර | Ada Derana

යළි රිමාන්ඩ් භාරයට පත් වූ නාමල් අධිකරණයෙන් වැලිකඩට රැගෙන ගිය හැටි

''ළමයාව පන්තියෙන් ගන්න ගිය ඔයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැනේ'' | Ada Derana

එක මිටට එකතු වුණ විපක්ෂය"අරගලයට හොඳම පාට කළු..පොල්පොට්වාදී පාලනයකට තමයි යන්නේ"| Ada Derana

ගල්කිස්ස හැඩ කරන්න ගත්ත දැඩි තීරණය "ඉදිකිරීම් 27ක් ඉවත් කරනවා"| Ada Derana

 වැරදුණු අලි මන්තරේ

වැරදුණු අලි මන්තරේ

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ  දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කැබිනට් තීන්දු 107ක්  මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ  PAFFREL වාර්තාවෙන් කියයි

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි