
ධනුෂ්ක දුෂ්මන්ත බස්නායක විසින් රචිත " පිය " කෘතිය පසුගියදා එළිදැක්වුණි.
දික්කසාදයකින් පසු පශ්චාත් කම්පන ආතතිය (PTSD - Post Traumatic Stress Disorder) කියන තත්වයට පත්වුණු තාත්තා කෙනෙකු මූලික කරගෙන "පිය" කෘතිය රචනා කර ඇත.
නව කෘතියට සමගාමීව " පිය" ගීතයද මේ වනවිට එළිදක්වා ඇති කතුවරයා මීට ප්‍රථම " බකුසුවත" සහ "ස්වyoung" නමින් කෘති ද්විත්වයක්ද එළිදක්වා තිබේ.



















































