header logo
SLIC
වෙනත් පුවත්
ගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මාට්ටු
1h ago
ගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මාට්ටු
Mobitel 1278

බලංගොඩ ප්‍රදේශයේ පින්නවල සහ සමනලවැව පොලිස් වසම් තුළ සිදුවූ ගෙවල් බිඳීම් සහ සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පින්නවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පින්නවල පොලිස් ස්ථානාධිපති මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී, ප්‍රධාන මාර්ගයක ගමන් කළ සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂාවට ලක් කර ඇත.

එහිදී ත්‍රිරෝද රථයේ තිබූ භාණ්ඩ පිළිබඳව ඇතිවූ සැකය මත එහි ගමන් කළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම සොරකම් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු හඳුනාගෙන ඇති අතර, විවිධ ප්‍රදේශවලින් සොරකම් කරන ලද ගෑස් සිලින්ඩර්, නිවාස බිඳ පැහැරගත් රන් භාණ්ඩ සහ තවත් උපකරණ රැසක් සොයා ගැනීමට පොලීසිය සමත් විය.

මෙම භාණ්ඩ විවිධ ප්‍රදේශවලට අඩු මුදලට අලෙවි කර තිබියදී මෙසේ පොලිස් භාරයට ගෙන ඇත.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පින්නවල පොලීසිය මගින් වැඩිදුර මෙහෙයුම් ක්‍රියාත්මක අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බංන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි