
නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සකස් කළ ලිපියක් සහ පැමිණිල්ලක් අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) වෙත නිල වශයෙන් භාරදී තිබේ.
එම ලිපිය ජිනීවාහි පිහිටි පාර්ලිමේන්තු මන්දිරයේදී භාරදී ඇති බව සඳහන් වේ.
යුරෝපයේ වෙසෙන නීතිඥවරුන් පිරිසක් විසින් අදාළ ලිපිය සකස් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.



















































