
පේරාදෙණිය, දෙහිඅංග ප්‍රදේශයේදී සිදු කළ වැටලීමක දී පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පේරාදෙණිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27 හා 32ක් වන පසුවන මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
පේරාදෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

















































