පාකිස්තානය ලකුණු 110කට සීමා වෙයි - ශ්‍රී ලංකාවට පහසු ඉලක්කයක්පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර මේ වනවිට ලාහෝර්හිදී පැවැත්වෙයිOct 27, 202603:55 PMකාසියේ වාසිය ශ්‍රී ලංකාවටපාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර අද (27) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.Oct 27, 202601:11 PMආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයින් කටුනායකටජපානයේ පැවති පස්වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරටට පැමිණ තිබේ.Oct 27, 202606:30 AMආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයින් කටුනායකටජපානයේ පැවති පස්වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරටට පැමිණ තිබේ.Oct 27, 202606:30 AMNEWS ALERTපාකිස්තානයට එරෙහි ටෙස්ට් සටන පැතුම්ට අහිමි වෙයිපාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අහිමි වී තිබේ.Oct 26, 202609:56 PMNEWS ALERTපාකිස්තානයට එරෙහි ටෙස්ට් සටන පැතුම්ට අහිමි වෙයිපාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අහිමි වී තිබේ.Oct 26, 202609:56 PM2030 ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේ සත්කාරකත්වය රුසියාවට2030 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේ සත්කාරකත්වය රුසියාවට හිමිවී තිබේ.Oct 26, 202610:13 AM2030 ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේ සත්කාරකත්වය රුසියාවට2030 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේ සත්කාරකත්වය රුසියාවට හිමිවී තිබේ.Oct 26, 202610:13 AMලෝක වාර්තාවක් සමගින් පාකිස්තානයට තියුණු ජයක්පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවැති තරගය කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.Oct 25, 202609:58 PMලෝක වාර්තාවක් සමගින් පාකිස්තානයට තියුණු ජයක්පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවැති තරගය කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.Oct 25, 202609:58 PMඑංගලන්තයට එරෙහි සටනට රෝස ජර්සියෙන් ආ පාකිස්තානයපියයුරු පිළිකා පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් එංගලන්තයට එරෙහිව අද (25) ලාහෝර්හි පැවැත්වෙන තරගයේදී පාකිස්තාන කණ්ඩායම රෝස පැහැති ජර්සිවලින් සැරසී ක්‍රීඩා කිරීමට පියවර ගෙන තිබේ.Oct 25, 202602:16 PMඑංගලන්තයට එරෙහි සටනට රෝස ජර්සියෙන් ආ පාකිස්තානයපියයුරු පිළිකා පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් එංගලන්තයට එරෙහිව අද (25) ලාහෝර්හි පැවැත්වෙන තරගයේදී පාකිස්තාන කණ්ඩායම රෝස පැහැති ජර්සිවලින් සැරසී ක්‍රීඩා කිරීමට පියවර ගෙන තිබේ.Oct 25, 202602:16 PMශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන 14 දෙනෙකුගෙන් යුත් පාකිස්තාන සංචිතය එරට ක්‍රීඩා තේරීම් කමිටුව විසින් නම් කර ඇත.Oct 25, 202611:14 AMශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන 14 දෙනෙකුගෙන් යුත් පාකිස්තාන සංචිතය එරට ක්‍රීඩා තේරීම් කමිටුව විසින් නම් කර ඇත.Oct 25, 202611:14 AM2026 කොළඹ කනිෂ්ඨ විවෘත ස්කොෂ් තරගාවලියට රටවල් 9කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 176ක්2026 කොළඹ කනිෂ්ඨ විවෘත ආසියානු සුපර් සීරීස් ස්කොෂ් තරගාවලිය ඔක්තෝබර් 24 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.Oct 25, 202610:05 AM2026 කොළඹ කනිෂ්ඨ විවෘත ස්කොෂ් තරගාවලියට රටවල් 9කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 176ක්2026 කොළඹ කනිෂ්ඨ විවෘත ආසියානු සුපර් සීරීස් ස්කොෂ් තරගාවලිය ඔක්තෝබර් 24 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.Oct 25, 202610:05 AMමහේලගෙන් හිස්වූ මුම්බායි පුහුණුකාර ධුරය පොලාඩ්ටමහේල ජයවර්ධනගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු ධුරයට බ.ඉ. කොදෙව් හිටපු නායක කිරන් පොලාඩ් පත් කිරීමට කණ්ඩායම් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.Oct 24, 202602:29 PMමහේලගෙන් හිස්වූ මුම්බායි පුහුණුකාර ධුරය පොලාඩ්ටමහේල ජයවර්ධනගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු ධුරයට බ.ඉ. කොදෙව් හිටපු නායක කිරන් පොලාඩ් පත් කිරීමට කණ්ඩායම් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.Oct 24, 202602:29 PMNEWS ALERTබැඩ්මින්ටන් සහ පාපැදි සංගම්වල ලියාපදිංචියත් අත්හිටුවයි - පාලනයට පරිවර්තන කමිටු 2ක්ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය පරිවර්තන කමිටුවක් යටතට පත්කිරීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පියවර ගෙන ඇත.Oct 24, 202612:56 PMNEWS ALERTබැඩ්මින්ටන් සහ පාපැදි සංගම්වල ලියාපදිංචියත් අත්හිටුවයි - පාලනයට පරිවර්තන කමිටු 2ක්ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය පරිවර්තන කමිටුවක් යටතට පත්කිරීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පියවර ගෙන ඇත.Oct 24, 202612:56 PMNEWS ALERT 'ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා' සංගමයේ ලියාපදිංචිය අත්හිටුවයිශ්රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා සම්බන්ධ ජාතික සංගමය වන 'ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ' ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පියවර ගෙන ඇත.Oct 24, 202608:19 AMNEWS ALERT 'ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා' සංගමයේ ලියාපදිංචිය අත්හිටුවයිශ්රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා සම්බන්ධ ජාතික සංගමය වන 'ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ' ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පියවර ගෙන ඇත.Oct 24, 202608:19 AMක්‍රිකට් වාර්තා අලුත් කළ ශ්‍රී ලංකා - එංගලන්ත සටන - බිහිවූ සියලුම වාර්තාපාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගය නිමාවට පත්වූයේ ක්‍රිකට් වාර්තා පොතට අලුත් වාර්තා රැසක්ම එක්කරමිනි.Oct 23, 202608:03 AMක්‍රිකට් වාර්තා අලුත් කළ ශ්‍රී ලංකා - එංගලන්ත සටන - බිහිවූ සියලුම වාර්තාපාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගය නිමාවට පත්වූයේ ක්‍රිකට් වාර්තා පොතට අලුත් වාර්තා රැසක්ම එක්කරමිනි.Oct 23, 202608:03 AMNEWS ALERTඑංගලන්තයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 430ක දැවැන්ත ඉලක්කයක්පාකිස්තානයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (22) රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී Oct 22, 202605:30 PMNEWS ALERTඑංගලන්තයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 430ක දැවැන්ත ඉලක්කයක්පාකිස්තානයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (22) රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී Oct 22, 202605:30 PMජෝ රූට් ඉතිහාසගත කඩඉමක් පසුකරයිඑක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 8,000 සීමාව පසුකළ පළමු එංගලන්ත පිතිකරු බවට පත්වෙමින් ජෝ රූට් අද (22) සුවිශේෂී කඩඉමක් පසුකළේය.Oct 22, 202604:38 PMජෝ රූට් ඉතිහාසගත කඩඉමක් පසුකරයිඑක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 8,000 සීමාව පසුකළ පළමු එංගලන්ත පිතිකරු බවට පත්වෙමින් ජෝ රූට් අද (22) සුවිශේෂී කඩඉමක් පසුකළේය.Oct 22, 202604:38 PMකාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කරයිපාකිස්තානයේ පැවැත්වෙන තුනකොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමඟ තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.Oct 22, 202601:37 PMකාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කරයිපාකිස්තානයේ පැවැත්වෙන තුනකොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමඟ තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.Oct 22, 202601:37 PMශ්‍රී ලංකා - එංගලන්ත එක්දින තරගය අදපාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) රාවල්පින්ඩිහිදී ආරම්භවීමට නියමිතව තිබේ.Oct 22, 202611:52 AMශ්‍රී ලංකා - එංගලන්ත එක්දින තරගය අදපාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) රාවල්පින්ඩිහිදී ආරම්භවීමට නියමිතව තිබේ.Oct 22, 202611:52 AM19න් පහළ කාන්තා T20 ලෝක කුසලානයේ සම සත්කාරක්වය බංග්ලාදේශය සහ නේපාලයටජාත්යන්තර ක්‍රිකට් කවුන්සිලය තෙවැනි වරටත් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය බංග්ලාදේශයට සහ නේපාලයට හිමිව තිබේ.Oct 21, 202603:18 PM19න් පහළ කාන්තා T20 ලෝක කුසලානයේ සම සත්කාරක්වය බංග්ලාදේශය සහ නේපාලයටජාත්යන්තර ක්‍රිකට් කවුන්සිලය තෙවැනි වරටත් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය බංග්ලාදේශයට සහ නේපාලයට හිමිව තිබේ.Oct 21, 202603:18 PMක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට තරග තහනමක්පෘතුගාල ජාතික කණ්ඩායමෙන් හදිසියේ ඉවත්ව යාම හේතුවෙන් එරට පාපන්දු සම්මේලනය විසින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට දින 30ක තරග තහනමක් සහ යුරෝ 255ක දඩ මුදලක් නියම කර තිබේ.Oct 20, 202604:05 PMක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට තරග තහනමක්පෘතුගාල ජාතික කණ්ඩායමෙන් හදිසියේ ඉවත්ව යාම හේතුවෙන් එරට පාපන්දු සම්මේලනය විසින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට දින 30ක තරග තහනමක් සහ යුරෝ 255ක දඩ මුදලක් නියම කර තිබේ.Oct 20, 202604:05 PMශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන් දඩශ්රී ලංකාවට සහ පාකිස්තානයට ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන් දඩ නියම කර තිබේ.Oct 19, 202609:23 PMශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන් දඩශ්රී ලංකාවට සහ පාකිස්තානයට ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන් දඩ නියම කර තිබේ.Oct 19, 202609:23 PM