
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) පස්වරු 02.15ට රාවල්පින්ඩිහිදී ආරම්භවීමට නියමිතව තිබේ.
එහිදී එංගලන්ත කණ්ඩායමේ නායකත්වය හැරි බෘෘක් හට හිමිව ඇති අතර ශ්රී ලංකා පිළ මෙහෙයවනු ලබන්නේ, කුසල් මෙන්ඩිස් විසිනි.
මෙම තුන්කොන් තරගාවලියේ සභාගීවූ තරග දෙකම ජයගනිමින් ප්රසාද ලකුණු සටහනේ පාකිස්තානය පළමු ස්ථානය හිමි කරගෙන තිබේ.
ශ්රී ලංකා සහ එංගලන්තය පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථානවල පසුවේ.


















































