header logo
Vallibel FD
Valible Le
ක්‍රීඩා
ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ

Mobitel 1278

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන 14 දෙනෙකුගෙන් යුත් පාකිස්තාන සංචිතය එරට ක්‍රීඩා තේරීම් කමිටුව විසින් නම් කර ඇත.

බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුතුව නම් කර ඇති මෙම සංචිතය සඳහා වෙනස්කම් කිහිපයක්ම සිදු කර ඇත.

ඒ අනුව ඉකුත් අගෝස්තු මාසයේ පැවැති එංගලන්ත සංචාරය අතරතුරදී කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබ සිටි සල්මන් අලි අගා සහ අලි උස්මාන් යළිත් කණ්ඩායමට කැඳවා තිබේ.

මීට අමතරව දේශීය තරගබිමේ දස්කම් අතරට පිවිසි නවක ක්‍රීඩකයින් තිදෙනෙකුටද මෙම සංචිතයේ පළමු වරට ඉඩ ලබා දී තිබීම විශේෂත්වයකි.

ඒ අනුව 26 හැවිරිදි තුන්ඉරියව් ක්‍රීඩක මොහොමඩ් ටහා, මැදපෙළ පිතිකරුවෙකු වන 27 හැවිරිදි මොහොමඩ් සුලේමාන් සහ 19 හැවිරිදි ආරම්භක පිතිකරුවෙකු වන සමීර් මින්හාස් යන ක්‍රීඩකයින් නවකයන් ලෙස සංචිතයට එක්කර ඇත.

දෙරට අතර පළමු තරගය එළැඹෙන නොවැම්බර් 9 වැනිදා රාවල්පින්ඩිහිදී ආරම්භ වීමට නියමිතය. එමෙන්ම දෙවන හා අවසන් තරගය නොවැම්බර් 17 සිට 21 දක්වා ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතය

බාබර් අසාම් (නායක), අබ්දුල්ලා ෆසාල්, අලි උස්මාන්, අරෆත් මින්හාස්, අසාන් අවායිස්, මොහොමඩ් අබ්බාස්, මොහොමඩ් ගාසි ගෝරි (කඩුලු රකින්නෙකු), මොහොමඩ් සුලේමාන්, මොහොමඩ් ටාහා, රසාවුල්ලා, සාද් බෙග් (කඩුලු රකින්නෙකු), සල්මන් අලි අගා, සමීර් ෂා මින්හාස්, සවුඩ් බේග්
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

 රටම ආදරේ කරන අග්බෝ එකපාරට කැලෙන් මතුවූ හැටි...

''ආවරණයක් දෙන්නේ නෑනේ.. පොල්අතු වහලක් ගහලා 4දෙනෙක් අල්ලන් ඉන්න'' | Ada Derana

මාතර, තලල්ල වෙරළෙන් මතුවූ අබිරහස් ගමන් මලු - දෙහිබාලේ මල්ලි එවූ අයිස් බවට සැකයක් | Ada Derana

උඩදුම්බර නගරයට ආ මහා සඟරුවන - ඥානසාර හිමිට නිදහස ඉල්ලයි - බුදුදහම රැකගන්න පාගමනක | Ada Derana

කුඩු අංජුගේ ගෝලයෙක් අයිස් එක්ක මාට්ටු - මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරනවාට වරකට රු. 20,000 ගානේ දීලා

''අදහස් පළ කරන්න..ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න තියෙන නිදහස අහෝසිවෙලා'' | Ada Derana

''සිවුරට අත තියන්න කිසිම ගිහියෙකුට බෑ'' - ''ලොකු වරදක් කළේ'' | Ada Derana

ජර්මන් දන්නා මහාචාර්යවරයෙකු හදිසියේම සත්‍යග්‍රහ භූමියට | Ada Derana

ඇප ප්‍රතික්ෂේප වූ නාමල් හා ජානකී - අධිකරණයේදී තවත් කරුණු එළියට | Ada Derana

රාජ්‍ය ඇමති කාලයේ කරපු වැඩවලට චාමරට වැටුණු නඩු - අද ලැබුණු නියෝගය | Ada Derana

 විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

 ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්