
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී ලෙස මේජර් ජෙනරල් සම්පත් ප්රනාන්දු මහතා පත්කර ඇත.
යුද හමුදා කාලතුවක්කු හමුදාවට අයත් මේජර් ජෙනරල් සම්පත් ප්රනාන්දු මහතා මෙරට 71 වන යුද හමුදා මාණ්ඩලික ප්රධානීය.
ඔහු මෙම මස 27වැනිදා සිට සිය ධුරයේ වගකීම් භාරගැනීමට නියමිතය.


















































