තුන්කොන් තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනටශ්රී ලංකාව, බංග්ලාදේශය සහ පාකිස්තානය අතර පැවැති වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය හිමිකරගත් ශ්‍රී ලංකා යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.Oct 19, 202606:49 AMශ්‍රී ලංකාවට ලකුණු 37ක පරාජයක්තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා සමඟ පැවැති පළමු එක්දින තරගය ලකුණු 37කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.Oct 18, 202610:03 PMNEWS ALERTශ්‍රී ලංකාවට ලකුණු 306ක ඉලක්කයක්පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (18) පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 49.5කදී සියලු දෙනා දැවී ලකුණු 305ක් රැස්කිරීමට සමත් විය.Oct 18, 202605:42 PMNEWS ALERTශ්‍රී ලංකාවට ලකුණු 306ක ඉලක්කයක්පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (18) පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 49.5කදී සියලු දෙනා දැවී ලකුණු 305ක් රැස්කිරීමට සමත් විය.Oct 18, 202605:42 PMNEWS ALERTපාකිස්තාන තුන්කොන් එක්දින සටන - ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයිපාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද (18) පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.Oct 18, 202601:15 PMNEWS ALERTපාකිස්තාන තුන්කොන් එක්දින සටන - ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයිපාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද (18) පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.Oct 18, 202601:15 PMUAE පරදා ශ්‍රී ලංකාව තියුණු රග්බි ජයක්ආසියානු සත්සමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර ආරම්භ කරමින් අද (17) 'ඒ' කාණ්ඩය යටතේ පැවති පළමු තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කර ලකුණු 21-17ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.Oct 17, 202609:08 AMUAE පරදා ශ්‍රී ලංකාව තියුණු රග්බි ජයක්ආසියානු සත්සමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර ආරම්භ කරමින් අද (17) 'ඒ' කාණ්ඩය යටතේ පැවති පළමු තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කර ලකුණු 21-17ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.Oct 17, 202609:08 AMපාකිස්තාන කාන්තා තුන්කොන් සටනේ ජය ශ්‍රී ලංකාවටබංග්ලාදේශ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කර පාකිස්තානයේ පැවති වයස අවුරුදු 19න් පහළ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව අද (16) සමත් විය.Oct 16, 202602:49 PMපාකිස්තාන කාන්තා තුන්කොන් සටනේ ජය ශ්‍රී ලංකාවටබංග්ලාදේශ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කර පාකිස්තානයේ පැවති වයස අවුරුදු 19න් පහළ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව අද (16) සමත් විය.Oct 16, 202602:49 PMNEWS ALERTපාකිස්තාන තුන්කොන් සටන පැතුම්ට අහිමි වෙයිපාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එක් නොවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද (15) පස්වරුවේ නිවේදනය කළේය.Oct 15, 202603:20 PMNEWS ALERTපාකිස්තාන තුන්කොන් සටන පැතුම්ට අහිමි වෙයිපාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එක් නොවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද (15) පස්වරුවේ නිවේදනය කළේය.Oct 15, 202603:20 PM4වන විස්සයි20 තරගයෙන් කොදෙව්වන්ට පහසු ජයක්ඉන්දීය කණ්ඩායම පරාජය කර අද (14) හයිද්‍රබාද්හිදී පැවති සිව්වන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 24ක ජයක් ලැබීමට සංචාරක කොදෙව් කණ්ඩායම සමත්විය.Oct 14, 202611:45 PM4වන විස්සයි20 තරගයෙන් කොදෙව්වන්ට පහසු ජයක්ඉන්දීය කණ්ඩායම පරාජය කර අද (14) හයිද්‍රබාද්හිදී පැවති සිව්වන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 24ක ජයක් ලැබීමට සංචාරක කොදෙව් කණ්ඩායම සමත්විය.Oct 14, 202611:45 PMඅවසන් විස්සයි20 සටනෙන් ශ්‍රී ලංකාවට සැනසිලිදායක ජයක්පාකිස්තානයේ රාවල්පින්ඩිහිදී පැවැති තෙවන විස්සයි20 තරගයෙන් පාකිස්තානය කඩුලු 8කින් පරාජය කරමින් සුපිරි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.Oct 13, 202610:16 PMඅවසන් විස්සයි20 සටනෙන් ශ්‍රී ලංකාවට සැනසිලිදායක ජයක්පාකිස්තානයේ රාවල්පින්ඩිහිදී පැවැති තෙවන විස්සයි20 තරගයෙන් පාකිස්තානය කඩුලු 8කින් පරාජය කරමින් සුපිරි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.Oct 13, 202610:16 PMශ්‍රී ලංකාවට ලකුණු 169ක ඉලක්කයක්ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන තෙවැනි විස්සයි20 ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 168ක් රැස් කළේය.Oct 13, 202608:45 PMශ්‍රී ලංකාවට ලකුණු 169ක ඉලක්කයක්ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන තෙවැනි විස්සයි20 ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 168ක් රැස් කළේය.Oct 13, 202608:45 PMකාසියේ වාසිය ශ්‍රී ලංකාවටශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තෙවැනි විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.Oct 13, 202606:08 PMකාසියේ වාසිය ශ්‍රී ලංකාවටශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තෙවැනි විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.Oct 13, 202606:08 PMශ්‍රී ලංකා - පාකිස්තාන අවසන් විස්සයි20 තරගය අද ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තුන්වන විස්සයි20 ක්‍රිකට් තරගය අද (13) පැවැත් වේ.Oct 13, 202609:03 AMශ්‍රී ලංකා - පාකිස්තාන අවසන් විස්සයි20 තරගය අද ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තුන්වන විස්සයි20 ක්‍රිකට් තරගය අද (13) පැවැත් වේ.Oct 13, 202609:03 AMආසියානු ප්රවීණයන්ගේ පිහිණුම් ශූරතාවලියේදී ශ්‍රි ලංකාවට පදක්කම් 52ක්ඉන්දියාවේ පැවති දෙවන ආසියානු ප්රවීණයන්ගේ පිහිණුම් ශූරතා තරගාවලියට සහභාගී වී පදක්කම් 52ක් දිනාගත් ශ්‍රී ලංකා පිහිණුම් කණ්ඩායම අද (12) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.Oct 12, 202606:07 AMආසියානු ප්රවීණයන්ගේ පිහිණුම් ශූරතාවලියේදී ශ්‍රි ලංකාවට පදක්කම් 52ක්ඉන්දියාවේ පැවති දෙවන ආසියානු ප්රවීණයන්ගේ පිහිණුම් ශූරතා තරගාවලියට සහභාගී වී පදක්කම් 52ක් දිනාගත් ශ්‍රී ලංකා පිහිණුම් කණ්ඩායම අද (12) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.Oct 12, 202606:07 AMNEWS ALERTශ්‍රී ලංකා කණ්ඩායමට තවත් විස්සයි විස්ස තරගාවලි පරාජයක්සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී ජයගැනීම පාකිස්තාන කණ්ඩායම සමත්විය.Oct 11, 202610:09 PMNEWS ALERTශ්‍රී ලංකා කණ්ඩායමට තවත් විස්සයි විස්ස තරගාවලි පරාජයක්සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී ජයගැනීම පාකිස්තාන කණ්ඩායම සමත්විය.Oct 11, 202610:09 PMශ්‍රී ලංකාවට ලකුණු 216ක ඉලක්කයක්පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයෙන් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 216ක ඉලක්කයක් හිමිව තිබේ.Oct 11, 202608:17 PMශ්‍රී ලංකාවට ලකුණු 216ක ඉලක්කයක්පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයෙන් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 216ක ඉලක්කයක් හිමිව තිබේ.Oct 11, 202608:17 PMNEWS ALERTශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයිශ්‍රී ලංකාව හා සත්කාරක පාකිස්තාන කණ්ඩායම අතර රාවල්පින්ඩිහිදී අද (11) පැවැත්වෙන දෙවන විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළේය.Oct 11, 202606:11 PMNEWS ALERTශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයිශ්‍රී ලංකාව හා සත්කාරක පාකිස්තාන කණ්ඩායම අතර රාවල්පින්ඩිහිදී අද (11) පැවැත්වෙන දෙවන විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළේය.Oct 11, 202606:11 PMශ්‍රී ලංකා - පාකිස්තාන දෙවන විස්සයි20 තරගය අදශ්රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර දෙවන විස්සයි20 තරගය අද (11) පැවැත්වීමට නියමිතව තිබේ.Oct 11, 202610:25 AMශ්‍රී ලංකා - පාකිස්තාන දෙවන විස්සයි20 තරගය අදශ්රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර දෙවන විස්සයි20 තරගය අද (11) පැවැත්වීමට නියමිතව තිබේ.Oct 11, 202610:25 AMගිල්ගේ 'Cool' උපහාසයට ගිල්ගේ ක්‍රමයෙන්ම උත්තර දුන් හෝප්...ඉන්දියාව සහ බ.ඉ. කොදෙව් කණ්ඩායම අතර මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය අතරතුර, දෙරටේ නායකයන් සමාජ මාධ්‍යයේ තැබූ උපහාසාත්මක සටහනක් මේ වනවිට ක්‍රිකට් ලොව අවධානයට ලක්ව තිබේ.Oct 10, 202612:48 PMගිල්ගේ 'Cool' උපහාසයට ගිල්ගේ ක්‍රමයෙන්ම උත්තර දුන් හෝප්...ඉන්දියාව සහ බ.ඉ. කොදෙව් කණ්ඩායම අතර මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය අතරතුර, දෙරටේ නායකයන් සමාජ මාධ්‍යයේ තැබූ උපහාසාත්මක සටහනක් මේ වනවිට ක්‍රිකට් ලොව අවධානයට ලක්ව තිබේ.Oct 10, 202612:48 PMශ්‍රී ලංකාවට තවත් ක්‍රිකට් පරාජයක් - පළමු T20 තරගයේ ජය පාකිස්තානයටසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (09) පැවැති පළමු තරගය කඩුලු 4කින් ජයගැනීමට පාකිස්තානය සමත්විය.Oct 09, 202610:18 PMශ්‍රී ලංකාවට තවත් ක්‍රිකට් පරාජයක් - පළමු T20 තරගයේ ජය පාකිස්තානයටසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (09) පැවැති පළමු තරගය කඩුලු 4කින් ජයගැනීමට පාකිස්තානය සමත්විය.Oct 09, 202610:18 PMකාසියේ වාසිය ශ්‍රී ලංකාවටශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු විස්සයි-20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. Oct 09, 202606:08 PMකාසියේ වාසිය ශ්‍රී ලංකාවටශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු විස්සයි-20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. Oct 09, 202606:08 PM