
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර අද (18) පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්රී ලංකාව සමත්විය.
ඒ අනුව නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
මෙම තරගය රාවල්පින්ඩි හිදී පැවැත්වේ.



















































