ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු විස්සයි20 සටන හෙටශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (09) රාවල්පින්ඩ් හිදී පැවැත්වේ.Oct 08, 202609:20 PMNEWS ALERTශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වය කුසල් මෙන්ඩිස්ටශ්රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද (8) පස්වරුවේ තීරණය කළේය.Oct 08, 202603:12 PMNEWS ALERTටෙස්ට් නායකත්වයෙන් ධනංජය ද සිල්වා ඉවත් වෙයිවහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට ධනංජය ද සිල්වා තීරණය කර තිබේ.Oct 08, 202611:53 AMNEWS ALERTටෙස්ට් නායකත්වයෙන් ධනංජය ද සිල්වා ඉවත් වෙයිවහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට ධනංජය ද සිල්වා තීරණය කර තිබේ.Oct 08, 202611:53 AMNEWS ALERTමෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයිආජන්ටිනා පාපන්දු ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.Oct 07, 202609:28 AMNEWS ALERTමෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයිආජන්ටිනා පාපන්දු ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.Oct 07, 202609:28 AMහර්මන්ප්‍රීට් කෝර් ඉන්දීය නායකත්වයට සමුදෙයිඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඓහිහාසික ජයග්‍රහණ රැසක් කරා මෙහෙය වූ හර්මන්ප්‍රීට් කෝර් සියලුම ආකාරයෙන් ආකෘතිවල නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.Oct 06, 202604:55 PMහර්මන්ප්‍රීට් කෝර් ඉන්දීය නායකත්වයට සමුදෙයිඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඓහිහාසික ජයග්‍රහණ රැසක් කරා මෙහෙය වූ හර්මන්ප්‍රීට් කෝර් සියලුම ආකාරයෙන් ආකෘතිවල නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.Oct 06, 202604:55 PMNEWS ALERT2026 ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩකයා සම්මානයට රුමේෂ් නිර්දේශ වෙයිශ්‍රී ලංකාවේ සුපිරි හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ, ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් 2026 වසරේ ලොව විශිෂ්ටම මලල ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වී තිබේ. Oct 06, 202603:43 PMNEWS ALERT2026 ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩකයා සම්මානයට රුමේෂ් නිර්දේශ වෙයිශ්‍රී ලංකාවේ සුපිරි හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ, ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් 2026 වසරේ ලොව විශිෂ්ටම මලල ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වී තිබේ. Oct 06, 202603:43 PMඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්සිම්බාබ්වේ කාන්තා කණ්ඩායම සමග පැවති දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමත්ව තිබේ.Oct 06, 202609:57 AMඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්සිම්බාබ්වේ කාන්තා කණ්ඩායම සමග පැවති දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමත්ව තිබේ.Oct 06, 202609:57 AM2026 ආසියානු ක්‍රීඩා උලෙළේ පදක්කම් සටහනේ ශ්‍රී ලංකාව 28 වැනි තැනට2026 ආසියානු ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 156 දෙනෙකු එක්වූ අතර සමස්ත පදක්කම් තුනක් හිමිකරගත් ශ්‍රී ලංකාව තරගාවලියේ 28වැනි ස්ථානය දිනාගනු ලැබීය.Oct 04, 202610:38 PM2026 ආසියානු ක්‍රීඩා උලෙළේ පදක්කම් සටහනේ ශ්‍රී ලංකාව 28 වැනි තැනට2026 ආසියානු ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 156 දෙනෙකු එක්වූ අතර සමස්ත පදක්කම් තුනක් හිමිකරගත් ශ්‍රී ලංකාව තරගාවලියේ 28වැනි ස්ථානය දිනාගනු ලැබීය.Oct 04, 202610:38 PM 20 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ අවසන් - චීනය සමස්ත පදක්කම් සටහනේ පෙරමුණටජපානයේ පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උලෙළේදී ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට චීනය සමත් වී තිබේ.Oct 04, 202607:56 PM 20 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ අවසන් - චීනය සමස්ත පදක්කම් සටහනේ පෙරමුණටජපානයේ පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උලෙළේදී ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට චීනය සමත් වී තිබේ.Oct 04, 202607:56 PMNEWS ALERTපාකිස්තාන තුන්කොන් එක්දින සටනට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේපාකිස්තානයේදී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය අද (4) ප්‍රකාශයට පත් කළේය.Oct 04, 202611:22 AMNEWS ALERTපාකිස්තාන තුන්කොන් එක්දින සටනට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේපාකිස්තානයේදී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය අද (4) ප්‍රකාශයට පත් කළේය.Oct 04, 202611:22 AMඉන්දීය කණ්ඩායම පරදා බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 5ක ජයක්ඉන්දීය කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්ව තිබේ.Oct 04, 202608:16 AMඉන්දීය කණ්ඩායම පරදා බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 5ක ජයක්ඉන්දීය කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්ව තිබේ.Oct 04, 202608:16 AMආසියානු ක්‍රීඩා උළලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාවට20 වන ආසියානු ක්‍රීඩා උළලේ ක්‍රිකට් රන් පදක්කම දිනාගැනීමට ඉන්දියාව අද (03) සමත් විය.Oct 03, 202603:52 PMආසියානු ක්‍රීඩා උළලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාවට20 වන ආසියානු ක්‍රීඩා උළලේ ක්‍රිකට් රන් පදක්කම දිනාගැනීමට ඉන්දියාව අද (03) සමත් විය.Oct 03, 202603:52 PMNEWS ALERTපිරිමි ක්‍රිකට් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට - ආසියානු ක්‍රීඩා උළෙලජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය.Oct 03, 202608:39 AMNEWS ALERTපිරිමි ක්‍රිකට් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට - ආසියානු ක්‍රීඩා උළෙලජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය.Oct 03, 202608:39 AMNEWS ALERTශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශයට ලකුණු 166ක ඉලක්කයක්ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගයේ ලෝකඩ පදක්කම වෙනුවෙන් අද (03) පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස්කිරීමට සමත් විය.Oct 03, 202607:22 AMNEWS ALERTශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශයට ලකුණු 166ක ඉලක්කයක්ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගයේ ලෝකඩ පදක්කම වෙනුවෙන් අද (03) පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස්කිරීමට සමත් විය.Oct 03, 202607:22 AMපාකිස්තානට එරෙහි T20 සංචිතය නම් කෙරේපාකිස්තානය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබේ.Oct 02, 202602:04 PMපාකිස්තානට එරෙහි T20 සංචිතය නම් කෙරේපාකිස්තානය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබේ.Oct 02, 202602:04 PMICC තරග කොන්දේසිවලට දැවැන්ත වෙනස්කම් කිහිපයක්ජාත්යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පිරිමි සහ කාන්තා සියලුම ආකෘතිවල තරග කොන්දේසි සඳහා නව සංශෝධන රැසක් හඳුන්වා දී තිබේ.Oct 02, 202607:03 AMICC තරග කොන්දේසිවලට දැවැන්ත වෙනස්කම් කිහිපයක්ජාත්යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පිරිමි සහ කාන්තා සියලුම ආකෘතිවල තරග කොන්දේසි සඳහා නව සංශෝධන රැසක් හඳුන්වා දී තිබේ.Oct 02, 202607:03 AM2027 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාලසටහන එළිදැක්වේ2027 ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ කාණ්ඩ සහ තරග කාලසටහන ප්‍රකාශයට පත්කර තිබේ.Oct 01, 202609:47 PM2027 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාලසටහන එළිදැක්වේ2027 ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ කාණ්ඩ සහ තරග කාලසටහන ප්‍රකාශයට පත්කර තිබේ.Oct 01, 202609:47 PM20 වන ආසියානු ක්‍රීඩා උළෙල - චීනය පදක්කම් සටහනේ පෙරමුණටජපානයේ දී පැවැත්වෙන 20 වන ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත්ව තිබේ.Oct 01, 202604:09 PM20 වන ආසියානු ක්‍රීඩා උළෙල - චීනය පදක්කම් සටහනේ පෙරමුණටජපානයේ දී පැවැත්වෙන 20 වන ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත්ව තිබේ.Oct 01, 202604:09 PMආසියානු ක්‍රීඩා උළලේ රන් සටනට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලබයි20 වන ආසියානු ක්‍රීඩා උළලේ ක්‍රිකට් රන් පදක්කම සඳහා වන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.Oct 01, 202602:31 PMආසියානු ක්‍රීඩා උළලේ රන් සටනට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලබයි20 වන ආසියානු ක්‍රීඩා උළලේ ක්‍රිකට් රන් පදක්කම සඳහා වන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.Oct 01, 202602:31 PMඉන්දීය බලකොටුව දෙදරවමින් කොදෙව්වන්ගෙන් ඓතිහාසික පිතිහරඹයක්ජාත්යන්තර එක්දින ක්‍රිකට් පිටියේ තමන් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව, වත්මන් ලොව අංක එකේ කණ්ඩායම වන ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී වාර්තා කිරීමට බ.ඉ. කොදෙව් කණ්ඩායම අද (30) සමත් විය.Sep 30, 202606:23 PMඉන්දීය බලකොටුව දෙදරවමින් කොදෙව්වන්ගෙන් ඓතිහාසික පිතිහරඹයක්ජාත්යන්තර එක්දින ක්‍රිකට් පිටියේ තමන් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව, වත්මන් ලොව අංක එකේ කණ්ඩායම වන ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී වාර්තා කිරීමට බ.ඉ. කොදෙව් කණ්ඩායම අද (30) සමත් විය.Sep 30, 202606:23 PM