header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශයට ලකුණු 166ක ඉලක්කයක්

Mobitel 1278

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගයේ ලෝකඩ පදක්කම වෙනුවෙන් අද (03) පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 166ක ඉලක්කයක් හිමිව ඇත.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දුවාර 13 තුළදී තරගයේ සම්පූර්ණ පාලනය තමන් සතුව තබා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වූ අතර, එම අවස්ථාව වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 63කට කඩුලු 5ක් දැවී දැඩි පීඩනයකට ලක්ව සිටියේය.

ශ්‍රී ලංකා ඉනිමේ මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වූ අතර, පිතිකරුවන් තිදෙනෙකු (අශේන් බණ්ඩාර 18) හැරෙන්නට වෙනත් කිසිදු අයෙකුට ලකුණු 6කට වඩා රැස්කිරීමට නොහැකි විය.

අත්‍යාවශ්‍යම අවස්ථාවේදී එක්වූ තරිඳු රත්නායක සහ නායක සහන් ආරච්චිගේ ප්‍රබල සටහනක නිරත වෙමින් පන්දු 46කදී ලකුණු 94ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැගීමට සමත් වූහ.

එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ තරිඳු රත්නායක පන්දු 32කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 65ක් රැස්කළ අතර, නායකත්වයේ ඉනිමක් දියත් කළ සහන් ආරච්චිගේ පන්දු 37කදී ලකුණු 33ක් ලබා ගත්තේය.

මොවුන් දෙදෙනාගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් අවසන් පන්දුවාර 7 තුළදී පමණක් ලකුණු 102ක් රැස්කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය.

මෙම තරගාවලියේ පැවැති අවසන් පූර්ව තරගවලදී ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේත්, බංග්ලාදේශය පාකිස්තානය හමුවේත් පරාජයට පත්වීම හේතුවෙන් දෙපිළටම මෙලෙස ලෝකඩ පදක්කම වෙනුවෙන් තරග කිරීමට සිදුවිය.

මේ අතර අවසන් පූර්ව තරග ජයගත් ඉන්දියාව සහ පාකිස්තානය අතර රන් පදක්කම සඳහා වන තරගය මෙරට වේලාවෙන් අද පෙ.ව. 10ට ආරම්භ වීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්