
ආජන්ටිනා පාපන්දු ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ආර්ජන්ටිනාව සහ බෙනින් අතර පැවැති තරගයක් අතරතුර ගෝලයක් වාර්තා කිරීමෙන් පසු ඔහු මේ බව නිවේදනය කර ඇත.
එම තරගයේදී ආර්ජන්ටිනාව විසින් බෙනින් ජනරජය ගෝල 3-0ක් ලෙස පරාජය කර තිබුණි.





















































