
ලංකාව තුළ අවම තෙල් තොග පවත්වාගැනීම සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරයා විසින් දැනටමත් අදාළ සමාගම්වලට දැනුම් දී ඇති බවත් ඉදිරියේදී ඒ අනුව කටයුතු කරන බවත් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
අද (06) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව පැවසීය.
"මේ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේ තමයි මේ බර ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අරගෙන සාමාන්‍යයෙන් ඉස්සර තිබුණේ 54%ක විතර ප්‍රමාණයක් දැන් 82%ක දක්වා වැඩි කරලා තියෙනවා ඩීසල් වෙළෙඳපොලට නිකුත් කරන ප්‍රමාණය. මාර්කට් එකෙන් 82%ක් දරන්නේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් "





















































