header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත' පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය

Mobitel 1278

'සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ' පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවත්, සංශෝධන කිහිපයකට යටත්ව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

මෙම තීරණය පාර්ලිමේන්තුව වෙත දැනුම් දෙමින් කථානායකවරයා සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වැනි වගන්තිය යටතේ මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබූ බවය.

වැඩබලන නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන මෙන්ම, අධිකරණය විසින් නියම කරන ලද තවත් සංශෝධන ද, පනත් කෙටුම්පත 'කාරක සභා අවස්ථාවේදී' ඊට ඇතුළත් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇතැයි ඔහු පැවසීය.

ඒ අනුව වැඩබලන නීතිපතිවරයා ලබා දුන් එකඟතාවන්ට අනුකූලව පනත් කෙටුම්පතේ 2, 3, 4, 5, 7, 8, 9, 10, 11, 12, 14, 15, 16, 17, 20, 21, 23, 24, 25, 29, 30, 31, 32, 33, 34, 36, 37, 39, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 57, 58, 61, 62, 63, 64, 65, සහ 66 යන වගන්ති කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කළ යුතුය.

එමෙන්ම කාරක සභා අවස්ථාවේදී 6 වන වගන්තිය පනත් කෙටුම්පතෙන් ඉවත්කළ යුතු අතර, 15, 16, 17 සහ 33 යන අයිතම පළමු උපලේඛනයෙන් ඉවත් කළ යුතු බවත් එවකට වැඩබලන නීතිපතිවරයා විසින් යෝජනා කර තිබූ බවද මෙහිදී පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ තීරණය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නිල වාර්තාවට ඇතුළත් කරන ලෙසත් මෙහිදී නියම කළේය.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

එක පෙළට උසාවි ආ නාමල්, චාමර හා ජානකී - අධිකරණයෙන් අද ලැබුණ තීන්දු | Ada Derana

හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස සිටි නිල නිවසේ අද සිට අලුත් වැඩක් | Ada Derana

වාර්තා පිට වාර්තා තබන 'GTA-6' වීඩියෝ ක්‍රීඩාව | Ada Derana

රුසියාවේදී කොටුවූ 'රොටුඹ අමිල' කටුනායකට රැගෙන ආ අයුරු | Ada Derana

චීන තානාපති ඉදිරියේ පෙර නොකී කතාවක් එළියට දැමූ හිටපු ජනපති මෛත්‍රී - ''මටම එරෙහි පාරාවළල්ලක් වුණා''

'Anthropic' ලොව වටිනාම සමාගම් අතරට සේවකයින්ගෙන් 96%ක් එක රැයෙන් කෝටිපතියන් | Ada Derana

උදෙන්ම හැප්පුන රට හදන තැන -''මම නෙමෙයි බිමල් ඇමතිතුමා කිව්වේ,මට කනෙන් පෙන්වන්න පුළුවන්''| Ada Derana

ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩගන්න චීනයෙන් දෙන තල්ලුව - ''ආධාර වැඩසටහන් 140ක්, මිත්‍රත්වය සදාකාලිකව පවතියි''

මාතලේ පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු හදිසියේ මියයයි| Ada Derana

එකම බස්රියේ උදෙන්ම උසාවි ආ නාමල් හා චාමර...| Ada Derana

මත් ජාවාරම්කරුවන් 4කට  මරණ දඬුවම දුන් මෛත්‍රීට දින 2කට පසු එල්ල වූ බලපෑම | Ada Derana

ඌරුබොක්කේ හැලප ගැන වෙනස් විදිහකට දැකපු හඳුන්නෙත්ති

මුහුදට එකතුවෙන හානිකර ද්‍රව්‍යවලින් සමුද්‍රීය පරිසරය රැකගන්න පුහුණු අභ්‍යාසයක්

 දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක

දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක

 රතු පලස මතින් එක් තැනකට එක්වූ ලොව බලවතුන්...

රතු පලස මතින් එක් තැනකට එක්වූ ලොව බලවතුන්...

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

 පොලීසියට අලුතෙන් 20,000ක්

පොලීසියට අලුතෙන් 20,000ක්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

 නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

 සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි