
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු විස්සයි-20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් හට හිමිව ඇති අතර පාකිස්තාන කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, සාහිබ්සාදා ෆර්හාන් විසිනි.





















































