header logo
Vallibel FD
Valible Le

ක්‍රීඩා පුවත්

ප්‍රතිවාදී ගෝල රකින්නාගේ වැරැද්දෙන් අවාසනාවන්ත ලෙස දිවියට සමුදුන් ජේසුස් ද මිගෙල්

ප්‍රතිවාදී ගෝල රකින්නාගේ වැරැද්දෙන් අවාසනාවන්ත ලෙස දිවියට සමුදුන් ජේසුස් ද මිගෙල්

ස්පාඤ්ඤ දෙවන පෙළ පාපන්දු ලීගයේ පැවති තරගයක් අතරතුරදී ක්‍රීඩකයින් දෙදෙනෙකු අතර සිදු වූ ගැටීමකින් සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් Tenerife කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක ජේසුස් ද මිගෙල් (Jesús de Miguel) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.