header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සමාන්ගේ විශිෂ්ට ශතකයෙන් ශූරතාව ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි
සමාන්ගේ විශිෂ්ට ශතකයෙන් ශූරතාව ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි
Mobitel 1278

ශ්‍රී ලංකාව හා එංගලන්තය සහභාගිත්වයෙන් පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව තමන් සතුකර ගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම සමත්විය.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 326ක ඉලක්කය හඹා යමිනි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 326ක ඉලක්කයක් ලබාදීමට සමත්වූවත්, පාකිස්තාන ආරම්භක පිතිකරු ෆකර් සමාන්ගේ විශිෂ්ට සහ ආක්‍රමණශීලී පිතිකරණය හේතුවෙන් ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියේය.

පාකිස්තාන ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි ෆකර් සමාන්, ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි  ප්‍රහාරයට ලක්කරමින් සිය එක්දින දිවියේ 12 වැනි ශතකය වාර්තා කිරීමට සමත්විය.

ඔහු පන්දු 99කින් ලකුණු 127ක් රැස්කළ අතර, එම ඉනිමට අලංකාර හයේ පහර 6ක් සහ හතරේ පහර 11ක් ඇතුළත් විය.

තරගයේ ආරම්භයේදී බාබර් අසාම් ඇතුළු පාකිස්තාන මුල්පෙළ කඩුලු 2ක් ලකුණු 14ක් තුළ දවාගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරගයේ වාසිදායක තත්ත්වයක් හිමිකර ගැනීමට සමත්වූහ.

එහෙත්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ ෆකර් සමාන් සහ 19 හැවිරිදි නවක පිතිකරු සාද් බෙග් පන්දු 140කදී ලකුණු 149ක වටිනා සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තාන කණ්ඩායම  අවදානමෙන් මුදා ගත්හ.

මෙහිදී විශිෂ්ට ලෙස පන්දුවට පහරදුන් සාද් බෙග් පන්දු 75කදී ලකුණු 74ක් රැස් කර තිබියදී දැවී ගියද, අනතුරුව පිටියට පිවිසි සෙසු පිතිකරුවෝ ද වගකීමෙන් යුතුව ලකුණු රැස් කරමින් තරගයේ 49(48.3) වැනි පන්දුවාරය අවසානයේදී පාකිස්තානයට කඩුලු 3ක ජයක් ඒමට සමත්විය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතුරින් සාර්ථකම පන්දු යවන්නා වූ ඩිල්ෂාන් මදුසංක, පන්දුවාර 9.3කදී ලකුණු 63කට කඩුලු 3ක් දවාගනිමින් පාකිස්තාන ඉනිමට යම් බලපෑමක් එල්ල කිරීමට සමත්වුවද, සෙසු පන්දු යවන්නන්ට පාකිස්තාන පිතිකරුවන් පාලනය කිරීමට නොහැකි විය.

මෙම පරාජයත් සමග තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව පාකිස්තානයට හිමිවූ අතර, ශ්‍රී ලංකාවට අනුශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ