
පාකිස්තානයේ ලාහෝර් හි ගඩාෆි ක්රීඩාංගණයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ 6 වැනි තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම ප්රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව එංගලන්ත කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසීමට නියමිතය.



















































