header logo
Vallibel FD
Valible Le
ක්‍රීඩා
19න් පහළ කාන්තා T20 ලෝක කුසලානයේ සම සත්කාරක්වය බංග්ලාදේශය සහ නේපාලයට

Mobitel 1278

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තෙවැනි වරටත් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය බංග්ලාදේශයට සහ නේපාලයට හිමිව තිබේ.

මෙම තරගාවලිය ලබන වසරේ ජනවාරි 21 වනදා සිට පෙබරවාරි 06 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව තරගාවලියේ තරග බංග්ලාදේශයේ චැටෝග්‍රෑම් හා සිල්හෙට් මෙන්ම නේපාලයේ කිර්තිපූර් සහ මුල්පානි යන නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 16ක් එක්වන අතර, එම කණ්ඩායම් කාණ්ඩ 4කට බෙදා තරග පැවැත්වේ.

කණ්ඩායම් අදියරේ තරගවලින් අනතුරුව කාණ්ඩ දෙකකින් සමන්විත 'සුපර් 6' වටය පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ අවසන් පූර්ව තරග පෙබරවාරි 4වැනිදාත්, අවසන් මහා තරගය පෙබරවාරි 6වැනිදාත් පැවැත්වෙන අතර, එම තරග සියල්ල චැටෝග්‍රෑම්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අවසන්වරට මෙම තරගාවලිය පැවති 2023 සහ 2025 යන වසර ද්විත්වයේම ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඒ අනුව වත්මන් ශූරියන් වන ඉන්දියාව 'A' කාණ්ඩයෙන් තරග වදින අතර, අයර්ලන්තය, බ.ඉ. කොදෙව් සහ නේපාලය ඊට ඇතුළත්ය. පසුගියවර අනුශූරතාව දිනූ දකුණු අප්‍රිකාව 'B' කාණ්ඩයට ඇතුළත් අතර‍, නවසීලන්තය, පාකිස්තානය සහ සැමෝවා එම කාණ්ඩයට නම් කර ඇත.

මීට අමතරව ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, නයිජීරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය 'C' කාණ්ඩය යටතේ තරග කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය, අමෙරිකාව සහ ස්කොට්ලන්තය සමගින් 'D' කාණ්ඩයට ඇතුළත් කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 "තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

 ෂෝටීස් සහ පරාටා මිලත් ඉහළට

ෂෝටීස් සහ පරාටා මිලත් ඉහළට

 කාවන්තිස්සට වුණු අසාධාරණය ගැන සොයන්න සජිත් ඇතුළු පිරිස සටනට බසී

 “රජය තාම අපේ වෙලා නෑ...තාම පිස්සු කෙළිනවා රජය අසමත් එක්තරා ආකාරයකට”

 තනුක කරලා දෙරණ ගහන ගැහිල්ල ගැන ලාල් ප්‍රසිද්ධියේම කිව්ව කතාව...

මොරටුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පිළියන්දලදී කාර්මික දෝෂයකට ලක්වෙයි

මොරටුව, සොයිසාපුර රත්කළ වෙඩිල්ල... නවතම දර්ශන

අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

 “වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

නාමල්ගේ අත්අඩංගුවට පත් ලේකම් ගැන මොනවද දන්නේ ? | Ada Derana

මහින්ද කහඳගම පොහොට්ටුවේ නෙවෙයිද? | Ada Derana

Lassana Flora
Spotlight
ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

 හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana