header logo
Vallibel FD
Valible Le
ක්‍රීඩා
ලෝක වාර්තාවක් සමගින් පාකිස්තානයට තියුණු ජයක්

Mobitel 1278

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවැති තරගය කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ සියලු දෙනාදැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 241කි.

එහිදී බෙන් ඩකෙට් ලකුණු 105ක් සහ සෑම් කරන් ලකුණු 42ක් ලබාගත්තහ.

පන්දුයැවීමේදී ශයින් ෂා අෆ්රිඩි කඩුලු හතරක් බිඳහෙළුවේය.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 242ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 47.1ක් තුළ කඩුලු 09ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළේය. එහිදී ශදාබ් ඛාන් ලකුණු 113ක් රැස්කරගත්තේය.

පන්දුයැවීමේදී ජෙමී ඔවර්ටන් කඩුලු තුනක් බිඳහෙළීය.  

පාකිස්තානය ජයග්‍රහණය සඳහා රැගෙන ගිය ෂදාබ් ඛාන් සහ හරිෂ් රවුෆ් දස වන කඩුල්ල සඳහා ලකුණු 89ක් රැස්කළහ. ‍

එක්දින ක්‍රිකට් ඉතිහාසේ සාර්ථක ලකුණු හඹායාමකදී දස වන කඩුල්ල සඳහා පැවැත්වූ හොඳ සබඳතාව මෙය ලෙස සැලකේ.

ඒ අනුව මොවුන් විසින් බිඳහෙළනු ලැබූවේ මීට වසර 51කට පෙර  1975 වසරේදී පාකිස්තානයට එරෙහිව බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩකයින් වන ඩ්‍රයික් මුරේ සහ ඇන්ඩ්‍රි රොබට්ස් විසින් පිහිටුවා තිබූ ලකුණු 64ක් සබඳතාව වීමත් විශේෂත්වයකි.

මෙම ජයග්‍රහණයත් සමඟ අදාළ තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගයට පාකිස්තාන කණ්ඩායම සුදුසුකම් ලබාගැනීමට ද සමත්විය. 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

 රටම ආදරේ කරන අග්බෝ එකපාරට කැලෙන් මතුවූ හැටි...

''ආවරණයක් දෙන්නේ නෑනේ.. පොල්අතු වහලක් ගහලා 4දෙනෙක් අල්ලන් ඉන්න'' | Ada Derana

මාතර, තලල්ල වෙරළෙන් මතුවූ අබිරහස් ගමන් මලු - දෙහිබාලේ මල්ලි එවූ අයිස් බවට සැකයක් | Ada Derana

උඩදුම්බර නගරයට ආ මහා සඟරුවන - ඥානසාර හිමිට නිදහස ඉල්ලයි - බුදුදහම රැකගන්න පාගමනක | Ada Derana

කුඩු අංජුගේ ගෝලයෙක් අයිස් එක්ක මාට්ටු - මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරනවාට වරකට රු. 20,000 ගානේ දීලා

''අදහස් පළ කරන්න..ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න තියෙන නිදහස අහෝසිවෙලා'' | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්