header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
බැඩ්මින්ටන් සහ පාපැදි සංගම්වල ලියාපදිංචියත් අත්හිටුවයි - පාලනයට පරිවර්තන කමිටු 2ක්

Mobitel 1278

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පියවර ගෙන තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව අති විශේෂ ගැසට් නිවේදන නිකුත් කරමින් අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇති අතර, අදාළ සංගම්වල පාලන කටයුතු පවත්වාගෙන යාම සඳහා සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුත් පරිවර්තන කමිටු දෙකක්ද පත් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය වෙනුවෙන් පත්කළ පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ලෙස එම්.එච්.එස්.එස්. කුසුම් කුමාර මහතා කටයුතු කරයි.

නිලූක කරුණාරත්න, මිලින්ද සූරියආරච්චි, ස්වදෙශ් රන්දික ද සිල්වා සහ සමන් ශ්‍රී ලාල් යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස නම්කර තිබේ.

නව නිලධාරීන් තෝරා පත්කර ගන්නා තෙක් බැඩ්මින්ටන් සංගමයේ පාලන කටයුතු සිදුවන්නේ මෙම කමිටුව යටතේය.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ලෙස අනුර මහආරච්චිගේ මහතා පත්කර ඇති අතර රියර් අද්මිරාල් (විශ්‍රාමික) වන්දන රත්නායක, ආර්. චන්ද්‍රසේකර, උපාලි රත්නායක සහ කුසලානි වික්‍රමරත්න යන මහත්වරුන් සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරනු ලබයි.

එක් එක් සංගම්වල සිදුවූ බව පැවසෙන වංචා, දූෂණ සහ වෙනත් අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම මෙම පරිවර්තන කමිටුවලට පැවරී ඇති ප්‍රධාන වගකීමකි.

ඊට අමතරව ක්‍රීඩා පනතට හා රෙගුලාසිවලට අනුකූලව නව ව්‍යවස්ථා සම්මත කිරීම, සුදුසුකම් ලත් සාමාජිකයින් ලියාපදිංචි කිරීම සහ ඒ යටතේ විශේෂ මහා සභා රැස්වීම් හා වාර්ෂික මහා සභා රැස්වීම් පැවැත්වීම ඇතුළු සංවිධානාත්මක කටයුතු අධීක්ෂණය කිරීම ද මෙම කමිටු මගින් සිදු කිරීමට නියමිතය.

ක්‍රීඩා පනතේ රෙගුලාසිවලට අනුව නව ව්‍යවස්ථාව ලියාපදිංචි කිරීමෙන් අනතුරුව, දින 90ක් ඇතුළත සංගම් දෙකෙහිම නව නිලධාරීන් පත්කර ගැනීම සඳහා වූ නිලවරණය පැවැත්වීමට එම කමිටු කටයුතු කළ යුතුවේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ජර්මන් දන්නා මහාචාර්යවරයෙකු හදිසියේම සත්‍යග්‍රහ භූමියට | Ada Derana

ඇප ප්‍රතික්ෂේප වූ නාමල් හා ජානකී - අධිකරණයේදී තවත් කරුණු එළියට | Ada Derana

රාජ්‍ය ඇමති කාලයේ කරපු වැඩවලට චාමරට වැටුණු නඩු - අද ලැබුණු නියෝගය | Ada Derana

 විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

 ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

 කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඈතට යද්දි බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක්...ඉන්දියාවෙනුත් අනතුරු ඇඟවෙයි...

හැකරැල්ලෝ ආක්‍රමණය කළ ගමක් “තෙල් ගැහුවම මැරෙනවා...ඊට වඩා ඉක්මනට බෝවෙනවා” | Ada Derana

ආමර් වීදිය යටකළ මහ වැස්ස... | Ada Derana

අනුරපුරටත් මහ වැසි රාජාංගනයත් වාන් දමයි... | Ada Derana

 රට පොලිස් රාජ්‍යයක් කරා ගමන්කිරීමේ අවදානමක් ගැන නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක... CIDය සලේට හොඳින් සලකන බවට අධිකරණයේ දී හෙළිවෙයි...

 "තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

Lassana Flora
Spotlight
 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි