නීතිවිරෝධීව ගෙනා බීඩි කොළ කිලෝග්‍රෑම් 821ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයටශ්රී ලංකා නාවික හමුදාව පුත්තලම ගඟේවාඩිය කළපු ප්‍රදේශයේ සහ සේරක්කුලිය වෙරළ තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 821ක තොගයක්, ඩිංගි යාත්‍රා දෙකක් සහ සැකකරුවන් දෙදෙනෙකු භාරයට ගෙන තිබේ.Sep 22, 202604:12 PMකාන්තාවකට දිවි අහිමි කළ මාරක අනතුරකුරුණෑගල දඹුල්ල මාර්ගයේ කරව්වැව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.Sep 21, 202611:31 AMපාරේ වැටී තිබූ රන් බ්රේස්ලට්එක අයිතිකරු සොයා භාරදුන් රමේෂ්හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ සෙන්ජෝන් ඩිලරිවත්ත ප්‍රදේශයේදී වැටී තිබුණු, රුපියල් 4,50,000කට ආසන්න වටිනාකමකින් යුත් රන් අත්පලඳනාවක් (බ්‍රේස්ලට්) අහුලාගත් තරුණයෙකු, එය එහි සැබෑ අයිතිකරු වෙත භාරදීමට කටයුතු කර තිබේ.Sep 20, 202604:29 PMපාරේ වැටී තිබූ රන් බ්රේස්ලට්එක අයිතිකරු සොයා භාරදුන් රමේෂ්හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ සෙන්ජෝන් ඩිලරිවත්ත ප්‍රදේශයේදී වැටී තිබුණු, රුපියල් 4,50,000කට ආසන්න වටිනාකමකින් යුත් රන් අත්පලඳනාවක් (බ්‍රේස්ලට්) අහුලාගත් තරුණයෙකු, එය එහි සැබෑ අයිතිකරු වෙත භාරදීමට කටයුතු කර තිබේ.Sep 20, 202604:29 PMතොරතුරු රහිත ආනයනික ඩයපර්ස් අලෙවි කළ වෙළෙඳසැල් දෙකකට වැඩ වරදීවෙළෙඳපොළේ අලෙවි වන ඇතැම් ළදරු ඩයපර්ස් භාවිතයේදී ඉරීයාම හා දිරාපත්වීම සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි සලකා බලමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.Sep 20, 202607:07 AMතොරතුරු රහිත ආනයනික ඩයපර්ස් අලෙවි කළ වෙළෙඳසැල් දෙකකට වැඩ වරදීවෙළෙඳපොළේ අලෙවි වන ඇතැම් ළදරු ඩයපර්ස් භාවිතයේදී ඉරීයාම හා දිරාපත්වීම සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි සලකා බලමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.Sep 20, 202607:07 AMගිනිඅවි 03ක් සහ හෙරොයින් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටකොහුවල විජයබා මාවතේ පිහිටි නිවසක් වටලා ගිනි අවි තුනක් සමග අපරාධ කල්ලි සාමාජිකයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sep 19, 202604:37 PMගිනිඅවි 03ක් සහ හෙරොයින් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටකොහුවල විජයබා මාවතේ පිහිටි නිවසක් වටලා ගිනි අවි තුනක් සමග අපරාධ කල්ලි සාමාජිකයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sep 19, 202604:37 PMජාතික තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන ඇරඹේජාතික තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව බදුල්ල දිස්ත්‍රික් තැඹිලි ගම්මාන ස්ථාපිත කිරීමේ සමාරම්භ උත්සවය අද (18) පස්සර, තොලබෝවත්ත ප්‍රදේශයේදී සිදු කෙරිණි.Sep 18, 202604:13 PMජාතික තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන ඇරඹේජාතික තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව බදුල්ල දිස්ත්‍රික් තැඹිලි ගම්මාන ස්ථාපිත කිරීමේ සමාරම්භ උත්සවය අද (18) පස්සර, තොලබෝවත්ත ප්‍රදේශයේදී සිදු කෙරිණි.Sep 18, 202604:13 PMමියගියා යැයි සිතා භූමදානය කළ පුද්ගලයෙකු මාස දෙකකට පසු ගෙදර එයිමියගියා යැයි සිතා භූමදාන කටයුතු මෙන්ම සාංඝික දානමය පින්කම් පවා සිදුකළ පුද්ගලයෙකු මාස දෙකකට ආසන්න කාලයකට පසු නැවත පණපිටින් නිවසට පැමිණීමේ පුවතක් කොකාවැව පොලිස් වසමෙන් වාර්තා වේ.Sep 18, 202610:44 AMමියගියා යැයි සිතා භූමදානය කළ පුද්ගලයෙකු මාස දෙකකට පසු ගෙදර එයිමියගියා යැයි සිතා භූමදාන කටයුතු මෙන්ම සාංඝික දානමය පින්කම් පවා සිදුකළ පුද්ගලයෙකු මාස දෙකකට ආසන්න කාලයකට පසු නැවත පණපිටින් නිවසට පැමිණීමේ පුවතක් කොකාවැව පොලිස් වසමෙන් වාර්තා වේ.Sep 18, 202610:44 AMනීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් නීතියේ රැහැනටනීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සහ බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Sep 17, 202608:18 PMනීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් නීතියේ රැහැනටනීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සහ බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Sep 17, 202608:18 PMපුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ඇල්ලූ මසුන් තොගයක් සමඟ සැකකරුවන් 02ක් මාට්ටුපුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ඇල්ලූ මත්ස්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.Sep 16, 202605:23 PMපුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ඇල්ලූ මසුන් තොගයක් සමඟ සැකකරුවන් 02ක් මාට්ටුපුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ඇල්ලූ මත්ස්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.Sep 16, 202605:23 PMධනුෂ්ක දුෂ්මන්ත බස්නායකගේ "පිය" එළිදකී ධනුෂ්ක දුෂ්මන්ත බස්නායක විසින් රචිත " පිය " කෘතිය පසුගියදා එළිදැක්වුණි.Sep 16, 202605:12 PMධනුෂ්ක දුෂ්මන්ත බස්නායකගේ "පිය" එළිදකී ධනුෂ්ක දුෂ්මන්ත බස්නායක විසින් රචිත " පිය " කෘතිය පසුගියදා එළිදැක්වුණි.Sep 16, 202605:12 PMව්‍යාජ විදෙස් මුදල් නොට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට හැටන් නගරයේදී ව්‍යාජ විදෙස් මුදල් නොට්ටු 16 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Sep 15, 202607:45 AMව්‍යාජ විදෙස් මුදල් නොට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට හැටන් නගරයේදී ව්‍යාජ විදෙස් මුදල් නොට්ටු 16 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Sep 15, 202607:45 AMදියලුම දියඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළටවියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දෙවනුවට උසම දියඇල්ල වන කොස්ලන්ද දියලුම දියඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බව වාර්තා වේ.Sep 14, 202609:04 AMදියලුම දියඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළටවියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දෙවනුවට උසම දියඇල්ල වන කොස්ලන්ද දියලුම දියඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බව වාර්තා වේ.Sep 14, 202609:04 AMබෙහෙත් ලොරියක ගැටී පාපැදිකරුවෙකු මරුටහොරණ, සව්ගස් හන්දිය පාලම අසලදී ඖෂධ ප්‍රවාහනය කළ ලොරි රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ පාපැදිකරුවකු හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව හොරණ පොලීසිය පවසයි.Sep 13, 202611:17 AMබෙහෙත් ලොරියක ගැටී පාපැදිකරුවෙකු මරුටහොරණ, සව්ගස් හන්දිය පාලම අසලදී ඖෂධ ප්‍රවාහනය කළ ලොරි රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ පාපැදිකරුවකු හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව හොරණ පොලීසිය පවසයි.Sep 13, 202611:17 AMමුහුදේ ගිලී තරුණයෙකු අතුරුදන් මාරවිල, කුරුස පල්ලිය ආසන්නයේ හලාවත මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.Sep 13, 202607:35 AMමුහුදේ ගිලී තරුණයෙකු අතුරුදන් මාරවිල, කුරුස පල්ලිය ආසන්නයේ හලාවත මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.Sep 13, 202607:35 AMස්ථිර විදුහල්පතිවරයෙකු නොමැතිකමින් දිනෙන් දින අර්බුදයට යන කොට්ටාව ධර්මපාලයකොට්ටාව ධර්මපාල විද්‍යාලය සඳහා ස්ථිර විදුහල්පතිවරයෙකු පත් නොකිරීම හේතුවෙන් පාසලේ පරිපාලන හා සංවර්ධන කටයුතු රැසක් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව පාසල් සංවර්ධන සමිතිය සහ දෙමාපියන් පවසයි.Sep 12, 202603:27 PMස්ථිර විදුහල්පතිවරයෙකු නොමැතිකමින් දිනෙන් දින අර්බුදයට යන කොට්ටාව ධර්මපාලයකොට්ටාව ධර්මපාල විද්‍යාලය සඳහා ස්ථිර විදුහල්පතිවරයෙකු පත් නොකිරීම හේතුවෙන් පාසලේ පරිපාලන හා සංවර්ධන කටයුතු රැසක් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව පාසල් සංවර්ධන සමිතිය සහ දෙමාපියන් පවසයි.Sep 12, 202603:27 PMදුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුටවාද්දූව, පොහද්දරමුල්ල වෙරළ පාර ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. Sep 12, 202611:25 AMදුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුටවාද්දූව, පොහද්දරමුල්ල වෙරළ පාර ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. Sep 12, 202611:25 AMදුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව රාජ්‍ය සේවා වෘත්තීය සමිති නායකයෝ මානව හිමිකම් කොමිසමටවත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති නායකයෝ අද (11) මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.Sep 11, 202610:36 PMදුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව රාජ්‍ය සේවා වෘත්තීය සමිති නායකයෝ මානව හිමිකම් කොමිසමටවත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති නායකයෝ අද (11) මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.Sep 11, 202610:36 PMනාමල්ගේ අත්අඩංගුවට ගැනීම ගැන IPU වෙත පැමිණිල්ලක්නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සකස් කළ ලිපියක් සහ පැමිණිල්ලක් අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) වෙත නිල වශයෙන් භාරදී තිබේ.Sep 10, 202604:37 PMනාමල්ගේ අත්අඩංගුවට ගැනීම ගැන IPU වෙත පැමිණිල්ලක්නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සකස් කළ ලිපියක් සහ පැමිණිල්ලක් අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) වෙත නිල වශයෙන් භාරදී තිබේ.Sep 10, 202604:37 PMඉන්දීය ආරක්ෂක ඇමති, ආරක්ෂක අමාත්‍යාංශයේ නිල සංචාරයකදිවයිනට පැමිණ සිටින ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද (9) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය වෙත නිල සංචාරයක නිරත විය. Sep 09, 202611:36 PMඉන්දීය ආරක්ෂක ඇමති, ආරක්ෂක අමාත්‍යාංශයේ නිල සංචාරයකදිවයිනට පැමිණ සිටින ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද (9) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය වෙත නිල සංචාරයක නිරත විය. Sep 09, 202611:36 PM"ලංකා ගල්අඟුරු සමාගමෙන් රජයට ඩොලර් මිලියන ගණනක් ඉතිරි කළේ මමයි" – මෛත්‍රී ගුණරත්නගල් අගුරු සමාගමේ තමා සභාපතිවරයා ලෙස කටයුතු කළ වසර දෙකක පමණ කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 85කට වඩා වැඩි මුදලක් රජයට ඉතිරි කර දීමට හැකිවූ බවත් හිටපු සභාපති මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.Sep 09, 202605:22 PM"ලංකා ගල්අඟුරු සමාගමෙන් රජයට ඩොලර් මිලියන ගණනක් ඉතිරි කළේ මමයි" – මෛත්‍රී ගුණරත්නගල් අගුරු සමාගමේ තමා සභාපතිවරයා ලෙස කටයුතු කළ වසර දෙකක පමණ කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 85කට වඩා වැඩි මුදලක් රජයට ඉතිරි කර දීමට හැකිවූ බවත් හිටපු සභාපති මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.Sep 09, 202605:22 PM