අමෙරිකාවට ගිය චීන ජනපතිට උණුසුම් පිළිගැනීමක්අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව, එරට රාජ්‍ය සංචාරයකට එක්ව සිටින චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අමෙරිකාවට ළඟාවී තිබේ.Sep 24, 202609:46 AMඅමෙරිකානු තීරුබදු අභියෝග හමුවේ ඉන්දියාවෙන් උපායමාර්ගික පියවරක්ඉන්දියාව සහ නවසීලන්තය අතර අත්සන් තබන ලද ඓතිහාසික නිදහස් වෙළඳ ගිවිසුම එළඹෙන ඔක්තෝබර් 20 වනදා සිට නිල වශයෙන් ක්‍රියාත්මක වන බව ඉන්දීය වෙළඳ අමාත්‍යවරයා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Sep 24, 202608:18 AMUSS Abraham Lincoln නෞකාවේ නාවිකයින් 8ක් දිවිනසා ගැනීමට තැත් කරයිදීර්ඝ කාලයක් පුරා මැදපෙරදිග කලාපයේ යොදවා තිබූ යූ.එස්.එස්. ඒබ්‍රහම් ලින්කන් (USS Abraham Lincoln) ගුවන් යානා ප්‍රවාහන නෞකා ප්‍රහාරක කණ්ඩායමට අනුයුක්තව සේවය කළ නාවිකයින් 8 දෙනෙකු දිවිනසා ගැනීමට උත්සාහ කර ඇති බව එක්සත් ජනපද නාවික හමුදාව තහවුරු කර තිබේ.Sep 24, 202607:10 AMUSS Abraham Lincoln නෞකාවේ නාවිකයින් 8ක් දිවිනසා ගැනීමට තැත් කරයිදීර්ඝ කාලයක් පුරා මැදපෙරදිග කලාපයේ යොදවා තිබූ යූ.එස්.එස්. ඒබ්‍රහම් ලින්කන් (USS Abraham Lincoln) ගුවන් යානා ප්‍රවාහන නෞකා ප්‍රහාරක කණ්ඩායමට අනුයුක්තව සේවය කළ නාවිකයින් 8 දෙනෙකු දිවිනසා ගැනීමට උත්සාහ කර ඇති බව එක්සත් ජනපද නාවික හමුදාව තහවුරු කර තිබේ.Sep 24, 202607:10 AMඅමෙරිකාවට කිසිවිටෙකත් දණ නමන්නේ නෑ- ඉරාන ජනපතිඅමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින මාස හතකට ආසන්න යුද්ධය හමුවේ ඉරානය කිසිවිටෙකත් දණ නමන්නේ නැති බවත්, එහෙත් ගැටුමට රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට සූදානම් බවත් ඉරාන ජනාධිපති මසුන් පෙසෙෂ්කියන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ප්‍රකාශ කර තිබේ.Sep 23, 202610:04 PMඅමෙරිකාවට කිසිවිටෙකත් දණ නමන්නේ නෑ- ඉරාන ජනපතිඅමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින මාස හතකට ආසන්න යුද්ධය හමුවේ ඉරානය කිසිවිටෙකත් දණ නමන්නේ නැති බවත්, එහෙත් ගැටුමට රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට සූදානම් බවත් ඉරාන ජනාධිපති මසුන් පෙසෙෂ්කියන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ප්‍රකාශ කර තිබේ.Sep 23, 202610:04 PMචීන ජනපති වොෂින්ටනයටඓතිහාසික රාජ්‍ය සංචාරයක් ආරම්භ කරමින් චීන ජනපති ෂී ජින්පිං මහතා අමෙරිකාවේ වොෂින්ටන් නුවර වෙත ළඟා වී තිබේ.Sep 23, 202607:22 PMචීන ජනපති වොෂින්ටනයටඓතිහාසික රාජ්‍ය සංචාරයක් ආරම්භ කරමින් චීන ජනපති ෂී ජින්පිං මහතා අමෙරිකාවේ වොෂින්ටන් නුවර වෙත ළඟා වී තිබේ.Sep 23, 202607:22 PMදකුණු අප්‍රිකාවේ නිවසක සමූහ වෙඩිතැබීමක් - 11 දෙනෙකුට දිවි අහිමි වෙයිදකුණු අප්‍රිකාවේ ඩර්බන් (Durban) නගරය ආසන්නයේ පිහිටි නිවසක සිදුවූ සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sep 23, 202604:38 PMදකුණු අප්‍රිකාවේ නිවසක සමූහ වෙඩිතැබීමක් - 11 දෙනෙකුට දිවි අහිමි වෙයිදකුණු අප්‍රිකාවේ ඩර්බන් (Durban) නගරය ආසන්නයේ පිහිටි නිවසක සිදුවූ සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sep 23, 202604:38 PMචීන ජනපතිව මහත් හරසරින් පිළිගන්න සැරසෙන වොෂින්ටනයචීන ජනාධිපති ෂී ජින්පිං මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ආරාධනයෙන් වොෂින්ටන් නුවර වෙත ඓතිහාසික රාජ්‍ය සංචාරයක් ආරම්භ කර තිබේ.Sep 23, 202603:04 PMචීන ජනපතිව මහත් හරසරින් පිළිගන්න සැරසෙන වොෂින්ටනයචීන ජනාධිපති ෂී ජින්පිං මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ආරාධනයෙන් වොෂින්ටන් නුවර වෙත ඓතිහාසික රාජ්‍ය සංචාරයක් ආරම්භ කර තිබේ.Sep 23, 202603:04 PMඉරානයට අවසන් තීන්දුවක්! ට්‍රම්ප්ගෙන් UN මහා මණ්ඩලයේදී සැර ප්‍රකාශයක්එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සම්බන්ධයෙන් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. Sep 23, 202606:12 AMඉරානයට අවසන් තීන්දුවක්! ට්‍රම්ප්ගෙන් UN මහා මණ්ඩලයේදී සැර ප්‍රකාශයක්එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සම්බන්ධයෙන් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. Sep 23, 202606:12 AMNEWS ALERTට්‍රම්ප්, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය අතර ආක්ටික් ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබේග්රීන්ලන්තයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමෙරිකාව සහ ඩෙන්මාර්කය අතර ආක්ටික් ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා තිබේ.Sep 22, 202610:01 PMNEWS ALERTට්‍රම්ප්, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය අතර ආක්ටික් ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබේග්රීන්ලන්තයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමෙරිකාව සහ ඩෙන්මාර්කය අතර ආක්ටික් ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා තිබේ.Sep 22, 202610:01 PMජපානයට බලපෑ 'දුජුවාන්' සුළි කුණාටුවෙන් සිව්දෙනෙක් මරුටජපානයේ ටෝකියෝ අගනගරය සහ ඒ අවට ප්‍රාන්තවලට දැඩි වර්ෂාපතනයක් හා ප්‍රචණ්ඩකාරී සුළං ඇති කරමින් බලපෑ 'දුජුවාන්' (Dujuan) සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sep 22, 202602:47 PMජපානයට බලපෑ 'දුජුවාන්' සුළි කුණාටුවෙන් සිව්දෙනෙක් මරුටජපානයේ ටෝකියෝ අගනගරය සහ ඒ අවට ප්‍රාන්තවලට දැඩි වර්ෂාපතනයක් හා ප්‍රචණ්ඩකාරී සුළං ඇති කරමින් බලපෑ 'දුජුවාන්' (Dujuan) සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sep 22, 202602:47 PMට්‍රම්ප්ගේ ධවල මන්දිර තහනමට එරෙහිව මාධ්‍ය ආයතන කිහිපයක් නඩු මගටCNN,Politico සහ MS NOW යන අමෙරිකානු මාධ්‍ය ආයතන තමන්ට ධවල මන්දිරයට ඇතුළුවීම තහනම් කිරීමට එරෙහිව ට්‍රම්ප් පාලනාධිකාරියට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව පවසා ඇත.Sep 21, 202610:02 PMට්‍රම්ප්ගේ ධවල මන්දිර තහනමට එරෙහිව මාධ්‍ය ආයතන කිහිපයක් නඩු මගටCNN,Politico සහ MS NOW යන අමෙරිකානු මාධ්‍ය ආයතන තමන්ට ධවල මන්දිරයට ඇතුළුවීම තහනම් කිරීමට එරෙහිව ට්‍රම්ප් පාලනාධිකාරියට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව පවසා ඇත.Sep 21, 202610:02 PMප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ.Sep 21, 202604:48 PMප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ.Sep 21, 202604:48 PMදරුණු සුළි කුණාටුවක් ගැන ජපානයට අනතුරු ඇඟවීම්ජපානයේ නැගෙනහිර වෙරළ තීරයේ ටෝකියෝවට ආසන්නව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරනු ලබන සුළි කුණාටුවක් හේතුවෙන් එරට කාලගුණ අංශය ජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබේ.Sep 21, 202602:09 PMදරුණු සුළි කුණාටුවක් ගැන ජපානයට අනතුරු ඇඟවීම්ජපානයේ නැගෙනහිර වෙරළ තීරයේ ටෝකියෝවට ආසන්නව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරනු ලබන සුළි කුණාටුවක් හේතුවෙන් එරට කාලගුණ අංශය ජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබේ.Sep 21, 202602:09 PMNEWS ALERTචීන ජනපති අමෙරිකාවේ නිල සංචාරයකට සැරසෙයිචීන ජනාධිපති ෂී ජින්පිං මහතා සැප්තැම්බර් 23 සිට 25 දක්වා අමෙරිකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිත බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.Sep 21, 202601:25 PMNEWS ALERTචීන ජනපති අමෙරිකාවේ නිල සංචාරයකට සැරසෙයිචීන ජනාධිපති ෂී ජින්පිං මහතා සැප්තැම්බර් 23 සිට 25 දක්වා අමෙරිකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිත බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.Sep 21, 202601:25 PMජපානයේ කාලගුණයත් අයහපත් අතටජපානයට බලපා ඇති ප්‍රබල ‘‘ටයිෆූන්‘‘ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මිලීමීටර් 300කට අධික වාර්තාගත වර්ෂාපතනයක් ඇති විය හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු අඟවා තිබේ.Sep 21, 202611:13 AMජපානයේ කාලගුණයත් අයහපත් අතටජපානයට බලපා ඇති ප්‍රබල ‘‘ටයිෆූන්‘‘ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මිලීමීටර් 300කට අධික වාර්තාගත වර්ෂාපතනයක් ඇති විය හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු අඟවා තිබේ.Sep 21, 202611:13 AMමත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට සැක බෝට්ටුවකට කැරිබියන් මුහුදේ දී ප්‍රහාරයක් - සිව්දෙනෙකු මරුටකැරිබියන් මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බවට සැක කෙරෙන බෝට්ටුවකට එල්ල කළ අමෙරිකානු ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.Sep 20, 202604:00 PMමත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට සැක බෝට්ටුවකට කැරිබියන් මුහුදේ දී ප්‍රහාරයක් - සිව්දෙනෙකු මරුටකැරිබියන් මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බවට සැක කෙරෙන බෝට්ටුවකට එල්ල කළ අමෙරිකානු ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.Sep 20, 202604:00 PMයුක්රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්රහාරයක්රුසියාවේ මොස්කම් කලාපයට යුක්රේනය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sep 20, 202611:34 AMයුක්රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්රහාරයක්රුසියාවේ මොස්කම් කලාපයට යුක්රේනය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sep 20, 202611:34 AMසෞදියේ රියාද් අගනුවරට මිසයිල ප්රහාරඉරාන හිතවාදී හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ අගනුවර වන රියාද් වෙත සහ රතු මුහුද වෙරළ කලාපයේ පිහිටි බලශක්ති මධ්‍යස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන සහ බ්ලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.Sep 20, 202610:09 AMසෞදියේ රියාද් අගනුවරට මිසයිල ප්රහාරඉරාන හිතවාදී හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ අගනුවර වන රියාද් වෙත සහ රතු මුහුද වෙරළ කලාපයේ පිහිටි බලශක්ති මධ්‍යස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන සහ බ්ලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.Sep 20, 202610:09 AMයුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් අමෙරිකාවට කොන්දේසිඑක්සත් ජනපදය සමග පවතින යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සාකච්ඡා සඳහා නැවත පැමිණීමට ඉරානය කොන්දේසි පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Sep 20, 202607:23 AMයුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් අමෙරිකාවට කොන්දේසිඑක්සත් ජනපදය සමග පවතින යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සාකච්ඡා සඳහා නැවත පැමිණීමට ඉරානය කොන්දේසි පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Sep 20, 202607:23 AMකියුබාවේ හදිසි විදුලි බිඳ වැටීමෙන් මිලියන ගණනකට පීඩාකියුබාවේ සිදුවූ හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් එරට මිලියන ගණනක ජනතාවක් පීඩාවට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Sep 19, 202604:58 PMකියුබාවේ හදිසි විදුලි බිඳ වැටීමෙන් මිලියන ගණනකට පීඩාකියුබාවේ සිදුවූ හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් එරට මිලියන ගණනක ජනතාවක් පීඩාවට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Sep 19, 202604:58 PM