header logo
Vallibel FD
Selan Bank
සයුරෙන් එතෙර
කියුබාවේ හදිසි විදුලි බිඳ වැටීමෙන් මිලියන ගණනකට පීඩා

Mobitel 1278

කියුබාවේ සිදුවූ හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් එරට මිලියන ගණනක ජනතාවක් පීඩාවට ලක්ව  ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ (18) දින විදුලි බල පද්ධතියේ ඇති වූ හදිසි තත්ත්වයක් මත මෙලෙස විදුලිය විසන්දි වී ඇති අතර මේ හේතුවෙන් රට පුරා විදුලි බිඳ වැටීමක් සිදුවිය.

කෙසේ වෙතත් එරට හවානා නුවර රෝහල් සහ ජල පොම්පාගාර අසල ප්‍රදේශ ඇතුළු ප්‍රමුඛතා ප්‍රදේශ කිහිපයකට සවස් කාලය වන විට නැවත විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට ද කටයුතු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ මෙම වසර තුළ කියුබාවට බලපෑ හයවන අර්ධ හෝ සම්පූර්ණ විදුලි ඇණහිටීම මෙය බවය.

කොමියුනිස්ට් පාලනය යටතේ පවතින කියුබාවට තෙල් සැපයීම සඳහා එක්සත් ජනපදය විසින් යොදා ඇති අවහිරතා හේතුවෙන් විදුලිය ඇතුළු යටිතල පහසුකම් සහ ඉන්ධන හිඟයෙන් බලපෑම් එල්ල වී ඇතැයිද සඳහන් වේ.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී මෙලෙස විදුලි ඇණහිටීමට බලපා ඇත්තේ අයහපත් කාලගුණික තත්ත්වයක් හේතුවෙන් සම්ප්‍රේෂණ දෝෂයක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ වන විට ඇණහිට ඇති විදුලිය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කියුබාව ඉන්ධන ආනයනය මත දැඩි ලෙස රඳා පවතින රටක් වන බවත් වසර ආරම්භයේ සිට එක්සත් ජනපදයේ දැඩි සම්බාධක හේතුවෙන් ඉන්ධන හිඟයකට මුහුණ දී ඇති බවය.

එමෙන්ම ආහාර හා ඖෂධ හිඟ වී ඇති බවත් රෝහල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීමට දැඩි වෙහෙසක් ගනු ලබන බවත් පාසල් සහ රජයේ කාර්යාල වසා දැමීමට සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

ආසියානු ක්‍රීඩා උලෙළ ජපානයේදී අද ඇරඹෙයි - ශ්‍රී ලංකාවෙන් 150ක් | Ada Derana

අභාවයට යන බෙර කර්මාන්තය - ''අපිට ගස් කපලා ගේන්න බෑ..පොලිසියෙන් අල්ලනවා'' | Ada Derana

රනිල් කියන ථේරවාදී වෙළෙඳ ආර්ථිකය | Ada Derana

''මේක මුළු රටම ජවිපෙ ආණ්ඩුවේ සදාකාලික වහලුන් කරන උත්සාහයක්'' | Ada Derana

 යාපනයේදී මහමග ඇද වැටී මිය ගිය තරුණයා.....

මාළු අල්ලන්න මිල්ලත්ත ඇලට ගිය පාසල් සිසුවා දියේ ගිලී අතුරුදන්

 අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

ලොවම වසඟයට ගත් රාවණා ඇල්ලේ සුන්දර දර්ශන පථය වැසූ පොලිස් බෝඩ් එක

 ''22 ජනබලයෙන් පැරදිය යුතුයි'' සජිත්ගෙන් ප්‍රකාශයක්

හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

 දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

 මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ  දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කැබිනට් තීන්දු 107ක්  මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ  PAFFREL වාර්තාවෙන් කියයි

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි