
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අමෙරිකාවේ නිල සංචාරයකට සැරසෙයි.
ඒ අනුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ආරාධනයකට අනුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එළඹෙන 23 වැනිදා සිට 25 වැනිදා දක්වා ඇමරිකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇත.
චීන විදේශ අමාත්‍යාංශය අද (21) මේ බව ප්‍රකාශ කළේය.



















































