
Summary
රුසියාවේ මොස්කම් කලාපයට යුක්‍රේනය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇතැයිද සඳහන් වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ යුක්‍රේනය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාර මධ්‍යයේ ඩ්‍රෝන යානා 249ක් වෙඩි තබා බිම හෙළීමට රුසියාව පියවර ගෙන ඇති බවය.
කෙසේ වෙතත් ප්‍රහාරයෙන් රුසියාවේ අගනුවර වන මොස්කව් හී තෙල් පිරිපහදුවකට ද හානි සිදුව ඇති අතර ගුවන් තොටුපළ දෙකක ගුවන් ගමන් සීමා කිරීමටද පියවර ගෙන තිබේ.



















































