header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
සයුරෙන් එතෙර
අමෙරිකානු තීරුබදු අභියෝග හමුවේ ඉන්දියාවෙන් උපායමාර්ගික පියවරක්

Mobitel 1278

ඉන්දියාව සහ නවසීලන්තය අතර අත්සන් තබන ලද ඓතිහාසික නිදහස් වෙළඳ ගිවිසුම එළඹෙන ඔක්තෝබර් 20 වනදා සිට නිල වශයෙන් ක්‍රියාත්මක වන බව ඉන්දීය වෙළඳ අමාත්‍යවරයා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගෝලීය වෙළඳ ක්ෂේත්‍රයේ සිදුවන ආර්ථික බලපෑම් හමුවේ අපනයන ශක්තිමත් කිරීම සහ විදේශීය ආයෝජන දිනාගැනීම මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණ බව පැවසෙයි.

නවසීලන්ත වෙළඳ අමාත්‍යවරයා සහ එරට ඉන්දීය මහකොමසාරිස් අතර අදාළ නිල ලේඛන හුවමාරු කරගනිමින් ගිවිසුම සම්මත කර ඇත.

මෙම පියවරත් සමඟ නවසීලන්තයෙන් ඉන්දියාවට යවන අපනයන අයිතමවලින් 95% කට ආසන්න ප්‍රමාණයක තීරුබදු සම්පූර්ණයෙන්ම ඉවත් වීම හෝ සැලකිය යුතු ලෙස අඩුවීම සිදුවෙයි.

ලොව වේගයෙන්ම වර්ධනය වන ඉන්දීය වෙළඳපොළට අවතීර්ණ වීමට තම ව්‍යාපාරිකයන්ට දොරටු විවෘත වන බවද නවසීලන්ත අමාත්‍යවරයා පෙන්වාදී තිබේ.

රුසියාවෙන් තෙල් මිලදී ගන්නා ඉන්දියාව වැනි රටවලට 100% දක්වා දැඩි තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇති පසුබිමක මෙම වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

ඒ අනුව අමෙරිකාව මත පමණක් රඳා නොසිට බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය ඇතුළු ප්‍රධාන ආර්ථිකයන් සමඟ සබඳතා තර කරගැනීමට ඉන්දියාව පියවර ගනිමින් සිටී.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 21ක්... පියා මියගිහින් මව සහ පුත්‍රයාට තුවාල...

සොයිසාපුර රත්කළ ගින්න..ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 20කට වඩා"පුදුමයි ඔච්චර ගෑස් තිබුණා කියලා "

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

 මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

 සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

 මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් - පුද්ගලයින් තිදෙනෙකුට තුවාල

කොළඹ දිසා අධිකරණයෙන් විද්‍යුත් නඩු ගොනු කිරීම හඳුන්වාදෙයි

වැස්සේ තෙමි තෙමී යළි බන්ධනාගාරයට යන නාමල්..

නව අමෙරිකානු තානාපති, මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

සජිත් අදත් පොල්දූවේ විරෝධයකට එක්වෙයි

සජිත් අදත් පොල්දූවේ විරෝධයකට එක්වෙයි

තවමත් හොල්මන් කරන දිට්වා අඳුරු සෙවණැලි...

හරක් කටාගේ සහ පද්මේගේ ගුටි කෙළිය අත්වාරුවකින් පහර කෑ පද්මේට සුළු තුවාල

TT ක්‍රමයට කළ තවත් වංචාවක්...රුපියල් බිලියන 24කට අධික මුදලක් රටින් පන්නලා

 එක් අයෙකුට වසර 200කට වැඩිකාලයක් සිපිරි ගෙය නියම වූ පාස්කු නඩුවේ වරදකරුවන්....

සලේගේ හෘදය වස්තුවේ ඉදිමීමක් නිසා උපකරණයක් සවිකරලා වෛද්‍ය වාර්තාවෙන් හෙළිවෙයි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

අල්ලස් නඩුවකට, අල්ලස් ගත් බව කියන අධිකරණ නිලධාරීන් අත්අඩංගුවට ගන්න - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

ලක්ෂ 81ක අල්ලස් චෝදනාවට ඌව පළාත් සභා DO අත්අඩංගුවට

හෙනරත්ගොඩ සණස සමිතියේ කෝටි ගණනක වංචාව සොයන්න CIDය විමර්ශන අරඹයි