header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
ඉරානයට අවසන් තීන්දුවක්! ට්‍රම්ප්ගෙන් UN මහා මණ්ඩලයේදී සැර ප්‍රකාශයක්
ඉරානයට අවසන් තීන්දුවක්! ට්‍රම්ප්ගෙන් UN මහා මණ්ඩලයේදී සැර ප්‍රකාශයක්
Mobitel 1278

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සම්බන්ධයෙන් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

ඉරානය සමඟ ගැටුම තවදුරටත් විසඳාගත නොහැකි වුවහොත්, ඉරානයට යළිත් ප්‍රහාර එල්ල කිරීම හෝ සාම ගිවිසුමකට එළැඹීම යන විකල්ප දෙක අතර තමන්ට “විශාල තීරණයක්” ගැනීමට සිදුවන බව ට්‍රම්ප් මෙහිදී ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ, “ඉරාන ඉස්ලාමීය ජනරජය විනාශ කර දමනවාද?” යන තීරණය පවා තමන් ඉදිරියේ පවතින බවය.

ට්‍රම්ප් සිය කතාවේදී කියා සිටියේ, ඉරානයට න්‍යෂ්ටික අවි ලබා ගැනීම වැළැක්වීම සඳහා ගැටුම වැදගත් වූ බවත්, තමන් විශ්වාස කරන “බලය හරහා සාමය” යන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන බවත්ය.

මේ අතර, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව අමෙරිකානු සහ ඉරාන නිලධාරීන් අතර පැය තුනකට ආසන්න සාකච්ඡාවක් පවත්වා තිබේ.

අමෙරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අතර එම සාකච්ඡාව පැවැත්වූ බව වාර්තා වේ. සාකච්ඡාව අවසන් කර පිටව යන අවස්ථාවේ විට්කොෆ් මාධ්‍යවේදීන්ට මහපටැඟිල්ල ඉහළට ඔසවා ප්‍රතිචාර දක්වා තිබේ.

ට්‍රම්ප් පසුව සඳහන් කළේ එම සාකච්ඡාව “ඉතා ඵලදායී” වූ බවය.

මේ අතර, රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද්ධය අවසන් කිරීම සඳහා තම රාජ්‍යතාන්ත්‍රික උත්සාහය සාර්ථක වනු ඇතැයිද ට්‍රම්ප් නැවතත් ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ රුසියානු සහ යුක්‍රේන නායකයන් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බවත්, යුද්ධය අවසන් කිරීමට හැකි වනු ඇති බවත්ය.

ට්‍රම්ප් සිය කතාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයද දැඩි ලෙස විවේචනය කළේය.

ඔහු සිය ස්ථාවරය අවධාරණය කරමින්, ජාතික ස්වෛරීභාවය සහ අමෙරිකාවේ මිලිටරි බලය පිළිබඳව අවධානය යොමු කරමින් මෙහිදී වැඩිදුරටත් කතා කළේය.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සිය කතාවේදී ලෝකයේ භේදකාරී තත්ත්වයන් තවදුරටත් පුළුල් වෙමින් පවතින බවද අවධාරණය කළේය.

ට්‍රම්ප් මෙම කතාව පැවැත්වූයේ මැදපෙරදිග සහ යුක්‍රේනයේ පවතින යුද්ධ මධ්‍යයේ ඔහු ලෝක නායකයන් රැසක් සමඟ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පවත්වමින් සිටින අවස්ථාවකය.
 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

 විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්