header logo
Vallibel FD
Selan Bank
සයුරෙන් එතෙර
ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

Mobitel 1278

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ.

සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන් කිරීමත් සමඟ ජපානය වාර්තාගත වර්ෂාපතනයකට මුහුණ දීමට සූදානම් වෙමින් පවතිබව විදෙස් මාධ්‍ය පවසයි.

ප්‍රාන්ත පහක් පුරා විසිරී සිටින මිලියන 1.6 කට අධික ජනතාවක් සඳහා මේ වන විට ඉවත් වීමේ නිවේදන නිකුත් කර ඇත.

කනාගාවා ප්‍රාන්තයේ නායයෑමක් හේතුවෙන් නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාවක් පස්වලට යටවී ඇතැයි ගිනි නිවන භටයන් සැකපල කරන අතර, චිබා ප්‍රාන්තයේ නායයෑම් ස්ථානයක සිරවීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කර තිබේ.

මෙම කුණාටු තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් 300 ක් පමණ අවලංගු කර ඇති අතර, ඇතැම් දුම්රිය සේවා ද අත්හිටුවා ඇත.

'දුජුආන්' (Dujuan) නම් මෙම කුණාටුව පැයට කිලෝමීටර 130 ක ස්ථාවර සුළං වේගයකින් සහ පැයට කිලෝමීටර 194 දක්වා වූ දැඩි සුළං ප්‍රහාරයන්ගෙන් (gusts) සමන්විත වේ.

මෙයින් ටෝකායි කලාපයට මිලිමීටර් 350 දක්වා වර්ෂාපතනයක් ලැබිය හැකි බව අපේක්ෂා කෙරේ.

පැසිෆික් සාගරයේ ඇති වූ මෙම කුණාටු මාලාව, මේ වසරේ බලපවත්නා "සුපිරි එල් නිනෝ" (super El Niño) තත්ත්වය හේතුවෙන් සාගර ජලය උණුසුම් වීම සහ කුණාටු නිර්මාණය වීම තීව්‍ර වීම නිසා හටගත් ආන්තික කාලගුණික තත්ත්වයකි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න ! - බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

 ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

 අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

 බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

 ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

Lassana Flora
Spotlight
විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න