
ග්‍රීන්ලන්තයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමෙරිකාව සහ ඩෙන්මාර්කය අතර ආක්ටික් ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහභාගීත්වයෙන් අද (22) නිව්යෝර්ක් නුවරදී මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ.



















































