header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
සයුරෙන් එතෙර
අමෙරිකාවට කිසිවිටෙකත් දණ නමන්නේ නෑ- ඉරාන ජනපති

Mobitel 1278

අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින මාස හතකට ආසන්න යුද්ධය හමුවේ ඉරානය කිසිවිටෙකත් දණ නමන්නේ නැති බවත්, එහෙත් ගැටුමට රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට සූදානම් බවත් ඉරාන ජනාධිපති මසුන් පෙසෙෂ්කියන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ප්‍රකාශ කර තිබේ.

කිසියම් ගිවිසුමකට එළඹීමට අපොහොසත් වුවහොත් ඉස්ලාමීය ජනරජය මුලිනුපුටා දමන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ තර්ජනයට ප්‍රතිචාර දක්වමින් පෙසෙෂ්කියන් සඳහන් කර ඇත්තේ සම්බාධක, පීඩන සහ තර්ජන හමුවේ ඉරාන ජනතාවගේ ප්‍රතිරෝධය තවත් වැඩි වන බව අමෙරිකාව දැනගත යුතු බවයි.

එමෙන්ම, ඕනෑම එකඟතාවකට එළඹීමට නම් ඉරාන නෞකා සහ වරායන් මත පනවා ඇති අමෙරිකානු අවහිරය සම්පූර්ණයෙන්ම අවසන් කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

"සමස්ත ලෝකයටම හොර්මුස් සමුද්‍ර සන්ධියෙන් ප්‍රයෝජන ලබද්දී අපට ඊට ප්‍රවේශ වීම තහනම් කිරීම පිළිගත නොහැකිය" යැයි ඔහු පෙන්වා දුන්නේය.

ගෝලීය තෙල් හා ගෑස් ප්‍රවාහනයෙන් පහෙන් එකක් පමණ ගමන් ගන්නා හොර්මුස් සමුද්‍ර සන්ධිය, ඉරාන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මෙන්ම අමෙරිකානු අවහිරතා හේතුවෙන් පසුගිය පෙබරවාරි මස අග යුද්ධය ආරම්භ වූ දා සිට අවහිරව පවතී.

පසුගිය ජුනි මාසයේදී යුද්ධය නිමා කර සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා අමෙරිකාව සහ ඉරානය මූලික එකඟතාවකට පැමිණියද, ඉරාන ප්‍රහාර යළි ආරම්භ වීම සහ අමෙරිකාව අවහිරතා නැවත පැනවීමත් සමඟ එම ගිවිසුම සති කිහිපයක් ඇතුළත බිඳ වැටුණි.

මෙම පසුබිම යටතේ, නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, කටාර් මැදිහත්වීමෙන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාක්ෂි සහ අමෙරිකානු දූත මණ්ඩල ප්‍රධානී ස්ටීව් විට්කොෆ් අතර වක්‍ර සාකච්ඡා කිහිපයක් පවත්වා ඇත.

සාකච්ඡා ඵලදායී වනු ඇතැයි විට්කොෆ් අපේක්ෂා පළ කළද, ඉරාන විදේශ අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අමෙරිකානු අවහිරතා ඉවත් කිරීම සහ අවහිට කරන ලද ඉරාන වත්කම් මුදා හැරීම ඇතුළු ඉරාන කොන්දේසි තවදුරටත් නොවෙනස්ව පවතින බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

 මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

 සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

 මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් - පුද්ගලයින් තිදෙනෙකුට තුවාල

කොළඹ දිසා අධිකරණයෙන් විද්‍යුත් නඩු ගොනු කිරීම හඳුන්වාදෙයි

වැස්සේ තෙමි තෙමී යළි බන්ධනාගාරයට යන නාමල්..

නව අමෙරිකානු තානාපති, මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

සජිත් අදත් පොල්දූවේ විරෝධයකට එක්වෙයි

සජිත් අදත් පොල්දූවේ විරෝධයකට එක්වෙයි

තවමත් හොල්මන් කරන දිට්වා අඳුරු සෙවණැලි...

හරක් කටාගේ සහ පද්මේගේ ගුටි කෙළිය අත්වාරුවකින් පහර කෑ පද්මේට සුළු තුවාල

TT ක්‍රමයට කළ තවත් වංචාවක්...රුපියල් බිලියන 24කට අධික මුදලක් රටින් පන්නලා

 එක් අයෙකුට වසර 200කට වැඩිකාලයක් සිපිරි ගෙය නියම වූ පාස්කු නඩුවේ වරදකරුවන්....

සලේගේ හෘදය වස්තුවේ ඉදිමීමක් නිසා උපකරණයක් සවිකරලා වෛද්‍ය වාර්තාවෙන් හෙළිවෙයි

වාද විවාද මැද අවසන් වූ අද පාර්ලිමේන්තු සභාවාරය

මෝටර් රථයක පිටුපස යන්න පුළුවන් දෙදෙනෙකුට විතරද?

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

අල්ලස් නඩුවකට, අල්ලස් ගත් බව කියන අධිකරණ නිලධාරීන් අත්අඩංගුවට ගන්න - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

ලක්ෂ 81ක අල්ලස් චෝදනාවට ඌව පළාත් සභා DO අත්අඩංගුවට

හෙනරත්ගොඩ සණස සමිතියේ කෝටි ගණනක වංචාව සොයන්න CIDය විමර්ශන අරඹයි

22ට එරෙහිව මහ රෑ පන්දම් විරෝධයක්...

22ට එරෙහිව මහ රෑ පන්දම් විරෝධයක්...

“22 ව්‍යවස්ථාවට පටහැනි නෑ”පාර්ලිමේන්තුවේ 2/3 සම්මත කරගත හැකියි

නව මහාධිකරණ විනිසුරුවන් තිදෙනෙකු පත් කරන්න ජනපතිගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

වසර 200, 220, 240 සහ 260 බැගින් පාස්කු වැරදිකරුවන් 15දෙනාට සිරදඬුවම්

බොක්ක අන්දමන්ද වී වැස්ස තදවෙයි | Ada Derana

22 ගැන අධිකරණයේ මතය - කථානායක අද කියයි | Ada Derana

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි | Ada Derana

පළාත් ඡන්දවලට රජයේ අවධානය - උතුරු - නැගෙනහිර ඡන්ද මුලින්ම ? | Ada Derana

අන්තර්ජාලයේ වැඩිපුරම රවුම් ගහන්නේ  | Ada Derana