
ඓතිහාසික රාජ්ය සංචාරයක් ආරම්භ කරමින් චීන ජනපති ෂී ජින්පිං මහතා අමෙරිකාවේ වොෂින්ටන් නුවර වෙත ළඟා වී තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ආරාධනාවකට අනුව චීන ජනපතිවරයා අමෙරිකාවේ මෙම සංචාරයේ නිරත විය.
මෙය දශකයකට ආසන්න කාලයකට පසු චීන නායකයෙකු අමෙරිකාවේ සිදුකරන පළමු රාජ්ය සංචාරයයි.
















































