header logo
Vallibel FD
Valible Le

සයුරෙන් එතෙර

සජීවී පටිගතකිරීමක් අතරතුර සිදුවූ ගුවන් අනතුරකින් මාධ්‍යවේදිනියක ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

සජීවී පටිගතකිරීමක් අතරතුර සිදුවූ ගුවන් අනතුරකින් මාධ්‍යවේදිනියක ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරය ආසන්නයේ සිදුවූ මාරක බස් රථ අනතුරක් පිළිබඳව ගුවනේ සිට තොරතුරු වාර්තා කරමින් සිටියදී රූපවාහිනී මාධ්‍යට අයත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.