header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
බංග්ලාදේශයේ සරම්ප වසංගතයෙන් ළමුන් 1,000කට වැඩි පිරිසක් මරුට
බංග්ලාදේශයේ සරම්ප වසංගතයෙන් ළමුන් 1,000කට වැඩි පිරිසක් මරුට
Mobitel 1278

බංග්ලාදේශයේ පැතිර යන දරුණු සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

හදිසි එන්නත්කරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළද, එරට තුළ තවදුරටත් රෝගීන් ඉහළ යමින් පවතී.

රට පුරා දැනටමත් දරුවන් මිලියන 19.8කට වැඩි පිරිසකට එන්නත් කර ඇති නමුත්, තවමත් දිනකට සැකකටයුතු නව රෝගීන් 1,000ක් පමණ වාර්තා වන බව වාර්තා වේ.

එන්නත් ලබාගෙන නොමැති දරුවන් වෙත ළඟා වීම සඳහා එළඹෙන සැප්තැම්බර් 26 වන දින රජය විසින් සිය ව්‍යාපාරයේ "තීව්‍ර අදියරක්" ආරම්භ කිරීමට නියමිත බව යුනිසෙෆ් ආයතනය පවසා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මේ වසරේ මාර්තු මාසය වන තෙක් බංග්ලාදේශය සරම්ප තුරන් කිරීමේ මාවතේ "සැලකිය යුතු ප්‍රගතියක්" ලබා තිබුණි.

එහෙත්, වර්තමානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙන්නේ මේ වසරේ මේ දක්වා ලෝකයේ අනෙකුත් ඕනෑම රටකට වඩා වැඩි සරම්ප රෝගීන් සංඛ්‍යාවක් බංග්ලාදේශයෙන් වාර්තා වී ඇති බවය.

මාර්තු මාසයේ සිට මේ දක්වා දැඩිලෙස බෝවන සුළු මෙම රෝගී තත්ත්වය හේතුවෙන් රෝගීන් 194,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

අධික ජනගහනය සහ කොවිඩ් වසංගත සමයේ සාමාන්‍ය ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ප්‍රමාද වීම මෙම තත්ත්වය "දැඩි කුණාටුවක්" (Perfect storm) බවට පත් කළ බව යුනිසෙෆ් ආයතනය පවසයි.

හිටපු අගමැතිස් ෂීක් හසීනා බලයෙන් පහකිරීමෙන් පසු බලයට පත් අන්තර්වාර රජය, නව සැපයුම්කරුවන් සෙවීම හේතුවෙන් එන්නත් ඇණවුම් කිරීම ප්‍රමාද කිරීම අර්බුදය තවත් උග්‍ර වීමට හේතු වූ බව යුනිසෙෆ් චෝදනා කරයි.

කෙසේ වෙතත්, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් මෙම එන්නත් හිඟය ප්‍රතික්ෂේප කර ඇත.

වාර්තා වූ සරම්ප රෝගීන්ගෙන් 83%ක්ම එන්නත් ලබා නොගත් දරුවන් වන අතර, 10%ක්  ළදරුවන් වේ.

බංග්ලාදේශයේ ළමා පෝෂණ ඌනතාව ඉහළ මට්ටමක පැවතීම නිසා, සරම්ප ආසාදනය වීමෙන් බරපතල සංකූලතා ඇති වීමට සහ මරණ සිදු වීමට ඇති අවදානම අධික බව සඳහන් වේ.

රෝගීන් පිරී යාම නිසා රෝහල්වල ධාරිතාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි පිරිසකට බිම පැදුරු මත ප්‍රතිකාර ලබා දීමට සිදුවී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, වසංගතය මේ වන විට බංග්ලාදේශයට පමණක් සීමා නොවී, එක්සත් රාජධානිය සහ අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවලද මෑත වසරවලදී සරම්ප රෝගීන් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දුම්රිය වර්ජනයෙන් කොටුව පාළුවෙයි "මිනිස්සුන්ට හරි කරදරේ...මෙයාලා එළවලා දාන්න ඕනේ"

දුම්රිය වර්ජනයෙන් කොටුව පාළුවෙයි "මිනිස්සුන්ට හරි කරදරේ...මෙයාලා එළවලා දාන්න ඕනේ"

 පුංචි ලෝකාන්තයෙන් පහළට වැටී අතුරුදන් වුණු තරුණයාගේ සිරුර ගොඩගත් අසීරු මෙහෙයුම...

පුංචි ලෝකාන්තයෙන් පහළට වැටී අතුරුදන් වුණු තරුණයාගේ සිරුර ගොඩගත් අසීරු මෙහෙයුම...

 "මොන රාජපක්ෂද? මොන වික්‍රමසිංහද අදාළ නෑ"

"මොන රාජපක්ෂද? මොන වික්‍රමසිංහද අදාළ නෑ"

 "අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ආරම්භ කරනවා" "මගීන්ගෙන් ඇහුවොත් ලුණු ඇඹුල් ඇතිව කියයි"

"අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ආරම්භ කරනවා" "මගීන්ගෙන් ඇහුවොත් ලුණු ඇඹුල් ඇතිව කියයි"

 රුමේෂ්ගේ හෙල්ලවලට සිදු වූ හානිය ප්‍රතිපූර්ණයට Turkish Airlines තීරණය කරයි

රුමේෂ්ගේ හෙල්ලවලට සිදු වූ හානිය ප්‍රතිපූර්ණයට Turkish Airlines තීරණය කරයි

 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

Lassana Flora
Spotlight
බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්