
ලෝක ප්‍රකට ටික්ටොක් යෙදවුමේ මව් සමාගම වන බයිට්ඩාන්ස් සමාගමේ නිර්මාතෘ ජ්යං යීමින්ග් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වී තිබේ.
ඒ මීට පෙර ආසියාවේ ධනවත්ම පුද්ගලයාව සිටි ඉන්දියාවේ ගෞතම් අදානි පසුකර යමින්ය.
යීමින්ග්ගේ වර්තමාන ශුද්ධ වත්කම දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 105ක් ඉක්මවූ අගයකයි.



















































