header logo
Vallibel FD
Valible Le

සයුරෙන් එතෙර

ආක්ටික් කලාපයේ ආරක්ෂාව ගැන  සාකච්ඡා කරන්න යුරෝපීය සංගමයේ  නායකයින් රැස්වෙයි

ආක්ටික් කලාපයේ ආරක්ෂාව ගැන සාකච්ඡා කරන්න යුරෝපීය සංගමයේ නායකයින් රැස්වෙයි

ආක්ටික් කලාපය කෙරෙහි ජාත්‍යන්තර අවධානය සහ භූ-දේශපාලනික තරගකාරිත්වය දැඩි වී ඇති පසුබිමක යුරෝපීය සංගමයේ ප්‍රධාන නායකයින්ගේ විශේෂ රාජ්‍ය නායක සමුළුවක් ෆින්ලන්තයේ රෝවානියෙමිහිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.