header logo
Vallibel FD
Valible Le

සයුරෙන් එතෙර

චිප් නිෂ්පාදන සමාගමක ලොක්කෙක් ඔත්තු බලා මාට්ටු

චිප් නිෂ්පාදන සමාගමක ලොක්කෙක් ඔත්තු බලා මාට්ටු

අර්ධ-සන්නායක (semiconductor) තාක්ෂණයට අදාළ ඔත්තු බැලීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, චීන සහ බෙල්ජියම් යන රටවල් දෙකෙහිම පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු මැයි මාසයේ සිට පූර්ව-විභාග රඳවා ගැනීමේ නියෝග යටතේ රඳවාගෙන සිටින බව බෙල්ජියම් නීතිපති අංශ පවසයි.

ඔරංඔටං පැටවුන් පස්දෙනෙක් ඉන්දියාවේදී සොයා ගැනීමත් සමඟ ජාත්‍යන්තර ජාවාරමක් ගැන පරීක්ෂණ

ඔරංඔටං පැටවුන් පස්දෙනෙක් ඉන්දියාවේදී සොයා ගැනීමත් සමඟ ජාත්‍යන්තර ජාවාරමක් ගැන පරීක්ෂණ

ස්වභාවික වාසස්ථානවලින් දහස් ගණනක් ඈත පිහිටි ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ වනාන්තරයකින් ඔරංඔටං පැටවුන් පස් දෙනෙකු සොයා ගැනීමත් සමඟ, ඔවුන් එම ප්‍රදේශයට පැමිණි ආකාරය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.