
විවාදාත්මක සමාජ මාධ්‍ය සටහන් තබන්නෙක් ලෙස ප්‍රකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, 'සඳත් අපේ' යැයි සඳහන් කළ සේයාරුවක් සිය සමාජ මාධ්‍යයේ පළකර තිබුණි.
මේ ඡායාරූපය පළකිරීමට පෙර AI තාක්ෂණය මගින් නිර්මාණය කළ අමෙරිකානු අභ්‍යවකාශ බලකායේ නව කළු පැහැ නිල ඇඳුම සහිත ඡායාරූපයක් ද ඔහු එහි පළකිරීම විශේෂත්වයකි.

















































