header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
යුද්ධය අවසන් වන දිනයක් ගැන ට්‍රම්ප්ගෙන් ඉඟියක්
Sep 10, 202606:05 AM
යුද්ධය අවසන් වන දිනයක් ගැන ට්‍රම්ප්ගෙන් ඉඟියක්
Mobitel 1278

නොවැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජනපද මධ්‍ය කාලීන මැතිවරණයෙන් පසුව ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් වනු ඇතැයි අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඩලස් (Dallas) නුවර පැවැත්වෙන රිපබ්ලිකන් ජාතික සමුළුවට සහභාගී වීම සඳහා පිටත්ව යාමට පෙර මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් මේ බව සඳහන් කර ඇත.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඉරානය දැඩි ආර්ථික පීඩනයකට ලක්ව ඇති බැවින් තවදුරටත් යුද්ධය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකට පත්ව සිටින බවය.

“මම හිතන්නේ මැතිවරණයෙන් පසු වහාම යුද්ධය අවසන් වේවි. ඔවුන්ට තවදුරටත් දරාගත නොහැකියි. ඔවුන් මැතිවරණයට බලපෑම් කිරීමට දැඩි උත්සාහයක යෙදෙනවා,” යනුවෙන් ද ට්‍රම්ප් පවසා ඇත.

කෙසේ වෙතත්, අමෙරිකාව සහ ඉරානය අතර යුද ගැටුම මේ වන විට හත්වැනි මාසයට පිවිස ඇති අතර, එය අවසන් වන බවට තවමත් කිසිදු තත්ත්වයක් වාර්තා වී නොමැත.

ඊයේ (09) දිනයේ දී ඉරානය, හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ නෞකා 10කට ප්‍රහාර එල්ල කළ බව ද ට්‍රම්ප් මෙහිදී ප්‍රකාශ කළේය.

ඊට පෙර අමෙරිකාව ඉරාන තෙල් ප්‍රවාහන නෞකා පහක් ගිල්වා දැමූ බව සඳහන් වේ.

නවතම ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිලද ඉහළ ගොස් ඇති අතර, Brent crude බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.

එය 2025 ජූලි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මට්ටම ලෙස සැලකේ.

මේ අතර, ඉරාන යුද්ධය සහ ජීවන වියදම් අර්බුදය සම්බන්ධයෙන් අමෙරිකානු ජනතාව අතර පවතින අප්‍රසාදය හේතුවෙන් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වයද පහත වැටී ඇති බව වාර්තා වේ.

නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත මධ්‍යවාර මැතිවරණය, සාමාන්‍යයෙන් බලයේ සිටින ජනාධිපතිවරයාගේ පාලනය පිළිබඳ ජනමත විමසුමක් ලෙස සැලකේ.

යුද්ධය අවසන් වූ වහාම තෙල් මිලද යළි පහත වැටෙනු ඇතැයි ට්‍රම්ප් අනාවැකි පළ කර තිබේ.

කෙසේ වෙතත්, ඉරානය සමඟ සාකච්ඡා පැවැත්වීමේ හැකියාව ට්‍රම්ප් මේ වන තෙක් සම්පූර්ණයෙන්ම බැහැර කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

MostRead
Mobitel 1278
VideoStories
 සුද්දෝ පැටවුන්ට සද්දේ දාපු උණවටුනේ අයියා පොලීසියෙන් කුදලන් ගිය හැටි...

සුද්දෝ පැටවුන්ට සද්දේ දාපු උණවටුනේ අයියා පොලීසියෙන් කුදලන් ගිය හැටි...

කඩවත පොලිස් වෙඩිල්ල...දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට

කඩවත පොලිස් වෙඩිල්ල...දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට

කප්පරක් බලාපොරොත්තු ගෙනා කොප්පරා මාළුවා රු.ලක්ෂ 2 හමාරකට අලෙවි කරයි

කප්පරක් බලාපොරොත්තු ගෙනා කොප්පරා මාළුවා රු.ලක්ෂ 2 හමාරකට අලෙවි කරයි

වැඩිවුණු ඉන්ධන මිල ගැන බස් රියදුරන් කියන කතාව "බස්වලට තෙල් ගැහුවාට පස්සේ ඉතුරුවෙන දෙයක් නෑ"

වැඩිවුණු ඉන්ධන මිල ගැන බස් රියදුරන් කියන කතාව "බස්වලට තෙල් ගැහුවාට පස්සේ ඉතුරුවෙන දෙයක් නෑ"

වැඩිවූ ඉන්ධන මිල ගැන ජනතා මතය "මිල වැඩිවෙලා ගන්න දෙයක් නෑ අනේ.."

වැඩිවූ ඉන්ධන මිල ගැන ජනතා මතය "මිල වැඩිවෙලා ගන්න දෙයක් නෑ අනේ.."

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

 ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්