header logo
Vallibel FD
Selan Bank
සයුරෙන් එතෙර
Quad සාමාජික රටවල් සැපයුම් ජාලය ශක්තිමත් කරයි

Mobitel 1278

ඉන්දු-පැසිෆික් සැපයුම් ජාලය" ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් Quad සාමාජික රටවල් වන අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානය එක්ව විශේෂ සැලසුම් අභ්‍යාසයක් ජපානයේ ටෝකියෝ නුවරදී පවත්වා ඇත.

2026 මැයි මාසයේ පැවැති ක්වාඩ් විදේශ අමාත්‍යවරුන්ගේ හමුවේදී එළඹි එකඟතාවට අනුව, ජපාන ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් මෙම අභ්‍යාසය සංවිධානය කර තිබේ.

2025 අප්‍රේල් මාසයේ හවායි හි පැවැති සමාරම්භක අභ්‍යාසයේ සහ 2025 දෙසැම්බර් මාසයේ ගුවාම් හි පැවැති ප්‍රායෝගික පුහුණු අභ්‍යාසයේ සාර්ථකත්වය මත පදනම්ව මෙම අභ්‍යාසය සංවිධානය කර ඇති බවද වාර්තා වෙයි.

ස්වාභාවික ව්‍යසනයන් ඇතිවන අවස්ථාවලදී සහන සැලසීමේ ක්‍රියාවලීන් මූලික කරගනිමින් මෙය පවත්වා තිබෙන අතර, එහිදී එකිනෙක රටවල පවතින සැපයුම් හා ප්‍රවාහන හැකියාවන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නා ආකාරය මෙන්ම රටවල් 4 අතර සහයෝගීතාව සහ සම්බන්ධීකරණය තවදුරටත් විධිමත් කරගන්නා ආකාරය පිළිබඳව අවධානය යොමු කර තිබේ.

මෑතකදී ඇතිවූ විනාශකාරී තත්ත්වයෙන් පීඩාවට පත් සියලුදෙනා වෙත තම බලවත් ශෝකය පළකර ඇති ක්වාඩ් සාමාජික රටවල්, කලාපීය පාර්ශ්වකරුවන්ට අවශ්‍ය ඕනෑම හදිසි අවස්ථාවකදී සහාය වීමට ඇති සූදානම යළිත් අවධාරණය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම, යම් හදිසි හෝ අර්බුදකාරී තත්ත්වයකදී මානුෂීය සහ සහන සැලසීමේ මෙහෙයුම් වඩාත් හොඳින් සම්බන්ධීකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

 දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

 අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

 රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

ආහාර සහ ජලය නැතිව පුලතිසිපුරයේ දුක්විඳින සද්ධන්තයෝ

නිදි යහනේදීම අත්බෝම්බයට බිලිවූ අයියයි මල්ලියි - "ඇයි මෙහෙම කරන්නේ...සල්ලිවලටද?" | Ada Derana

Lassana Flora
Spotlight
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට