header logo
Vallibel FD
Selan Bank
සයුරෙන් එතෙර
ඉරාන යුද්ධයෙන් අමෙරිකාවට ඩොලර් බිලියන 38ක වියදමක්
ඉරාන යුද්ධයෙන් අමෙරිකාවට ඩොලර් බිලියන 38ක වියදමක්
Mobitel 1278

ඉරානය සමඟ පවතින යුද්ධය හේතුවෙන් 2026 අගෝස්තු 1 වැනිදා වන විට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට අමෙරිකානු ඩොලර් බිලියන 38ක පමණ වියදමක් දැරීමට සිදුව ඇති බව, කොංග්‍රස් අයවැය කාර්යාලය Congressional Budget Office (CBO) පවසයි.

එම කාර්යාලය මඟින් ඊයේ (15) නිකුත් කළ වාර්තාවකට අනුව, ගැටුම තවදුරටත් පැවතියහොත් යුද්ධයේ තීව්‍රතාව අනුව අමෙරිකානු හමුදාවට සෑම මසකටම ඩොලර් බිලියන 2–3ක් හෝ ඊට වැඩි මුදලක් වැය විය හැකි බවද පෙන්වා දී ඇත.

මෙම වියදම් අතර යුද්ධයේදී භාවිත කළ මිසයිල හා අනෙකුත් අවි නැවත මිලදී ගැනීම, විනාශ වූ හමුදා උපකරණ ප්‍රතිස්ථාපනය කිරීම සහ ඉන්ධන වියදම් ඉහළ යාම ඇතුළත් වේ.

ඒ අතරින් විශාලතම වියදම ලෙස භාවිත කළ අවි නැවත පිරවීම සඳහා ඩොලර් බිලියන 21.7ක් ඇස්තමේන්තු කර තිබේ.

විශේෂයෙන්ම, මිසයිල ආරක්ෂක පද්ධති සඳහා භාවිත කරන interceptors විශාල ප්‍රමාණයක් වැය වී ඇති බව කොංග්‍රස් අයවැය කාර්යාලය අනතුරු අඟවා ඇත.

2025 ජුනි මාසයේ සිට අමෙරිකාව සතුව තිබූ එම අවි තොගයෙන් අඩක් සිට තුනෙන් දෙකක් අතර ප්‍රමාණයක් භාවිත වී ඇති බව මිලදී ගැනීම් හා වාර්තාගත වියදම් සංසන්දනය කිරීමෙන් පෙනී යන බව එම වාර්තාව සඳහන් කරයි.

මෙම විශ්ලේෂණය සිදුකර ඇත්තේ, අමෙරිකානු කොංග්‍රස් මන්ත්‍රීවරුන් පිරිසකගේ ඉල්ලීමකට අනුවය. ආරක්ෂක ලේකම් Pete Hegseth ද ජූලි මාසයේදී ඉරාන යුද්ධය සඳහා වැය වී ඇති මුදල ඩොලර් බිලියන 37.5ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණි.

ආර්ථිකයටත් බලපෑමක්

කොංග්‍රස් අයවැය කාර්යාලය පවසන්නේ, යුද්ධයේ ප්‍රධාන ආර්ථික බලපෑමක් ලෙස තෙල් සහ ස්වභාවික ගෑස් සැපයුම්වලට ඇති වූ බාධා හේතුවෙන් උද්ධමන පීඩනය ඉහළ යාම හඳුනාගෙන ඇති බවයි.

ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමත් සමඟ තෙල් ප්‍රවාහනයට බාධා ඇති වී තෙල් මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, ලබන වසරේ පළමු කාර්තුවේදී අමෙරිකාවේ උද්ධමනය පෙබරවාරි මාසයේ කළ පුරෝකථනයට වඩා ප්‍රතිශත ඒකක 0.5කින් ඉහළ විය හැකි බව කොංග්‍රස් අයවැය කාර්යාලය නව ඇස්තමේන්තුවෙන් පෙන්වා දෙයි.

ආහාර සහ බලශක්ති මිල ගණන් ඉවත් කර ගණනය කරන මූලික උද්ධමනයද පෙර පුරෝකථනයට වඩා ප්‍රතිශත ඒකක 0.3කින් ඉහළ යා හැකි බව එහි සඳහන් වේ.

උද්ධමනය ඉහළ යාම හේතුවෙන් අමෙරිකානු රජයේ Treasury securities සඳහා ගෙවිය යුතු පොලී අනුපාතද ඉහළ යා හැකි බව ඔවුන් පවසයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

 දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

 අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

 රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

Lassana Flora
Spotlight
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට