AI ගැන බය හිතෙන අනාවරණයක් - "මිනිස් සංහතිය විනාශවීමේ සම්භාවිතාව 10%කට වැඩියි"ඉදිරි වසර 10 ඇතුළත කෘත්‍රිම බුද්ධිය (AI) මගින් ‘සියලුම මිනිසුන් විනාශවීමේ’සම්භාවිතාව 10%කට වඩා වැඩි ඉඩකඩක් පවතින බව ප්‍රධාන AI ආරක්ෂක පර්යේෂකයෙකු පවසා තිබේ.Sep 09, 202604:16 PMආසියා-පැසිෆික් මාධ්‍ය සංසදය චීනයේ දී ඇරඹෙයිආසියා පැසිෆික් මාධ්‍ය සංසදය චීනයේ දකුණු ගුවැන්ඩොං පළාතේ ෂෙන්ෂෙන් නගරයේදී ආරම්භ විය.Sep 06, 202610:43 AMඅප්‍රිකාවේ සැබෑ විශාලත්වය පෙන්වන නව ලෝක සිතියමක් ළඟදීමඅප්රිකානු මහද්වීපයේ සැබෑ භූමි ප්‍රමාණය වඩාත් නිවැරදිව නිරූපණය වන පරිදි සකස් කළ නව ලෝක සිතියමක් භාවිතයට ගැනීම සඳහා වූ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී සම්මත වී තිබේ.Sep 05, 202612:36 PMඅප්‍රිකාවේ සැබෑ විශාලත්වය පෙන්වන නව ලෝක සිතියමක් ළඟදීමඅප්රිකානු මහද්වීපයේ සැබෑ භූමි ප්‍රමාණය වඩාත් නිවැරදිව නිරූපණය වන පරිදි සකස් කළ නව ලෝක සිතියමක් භාවිතයට ගැනීම සඳහා වූ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී සම්මත වී තිබේ.Sep 05, 202612:36 PMඅතරමං වූ ගගනගාමීන්ට පාර කියන වසර 300ක් පැරණි උපකරණයනූතන අභ්‍යවකාශ යානා විදුලි සංඥා, පරිගණක පද්ධති සහ නාවික පද්ධති මත පදනම්ව ක්‍රියාත්මක වුවද, හදිසි අවස්ථාවකදී ගගනගාමීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා තවමත් විශ්වාසය තැබිය හැකි තාක්ෂණයක් ලෙස වසර 300 කට වඩා පැරණි සෙක්ස්ටන්ට් (Sextant) උපකරණය අවධානයට ලක්ව තිබේ.Sep 04, 202605:26 PMඅතරමං වූ ගගනගාමීන්ට පාර කියන වසර 300ක් පැරණි උපකරණයනූතන අභ්‍යවකාශ යානා විදුලි සංඥා, පරිගණක පද්ධති සහ නාවික පද්ධති මත පදනම්ව ක්‍රියාත්මක වුවද, හදිසි අවස්ථාවකදී ගගනගාමීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා තවමත් විශ්වාසය තැබිය හැකි තාක්ෂණයක් ලෙස වසර 300 කට වඩා පැරණි සෙක්ස්ටන්ට් (Sextant) උපකරණය අවධානයට ලක්ව තිබේ.Sep 04, 202605:26 PMසාගර පතුලේ නිහඬ මරණය - කොරල් පර විනාශ වීමේ වේගය අසීමිතව ඉහළටගෝලීය උණුසුම ඉහළ යාම සහ සාගර උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ලෝකයේ කොරල් පර විනාශ වීමේ ප්‍රවණතාව පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබේ.Sep 01, 202607:00 PMසාගර පතුලේ නිහඬ මරණය - කොරල් පර විනාශ වීමේ වේගය අසීමිතව ඉහළටගෝලීය උණුසුම ඉහළ යාම සහ සාගර උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ලෝකයේ කොරල් පර විනාශ වීමේ ප්‍රවණතාව පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබේ.Sep 01, 202607:00 PMඅමෙරිකාවේ රඳවාගෙන සිටින වෙනිසියුලාවේ හිටපු ජනපති මදුරෝගේ ඡායාරූපයක් එළියටඅමෙරිකානු විශේෂ බලකායන් විසින් වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ රඳවා සිටින කාලය තුළ ලබාගත් ප්‍රථම ඡායාරූප යුගලය ඔහු විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.Aug 31, 202605:53 PMඅමෙරිකාවේ රඳවාගෙන සිටින වෙනිසියුලාවේ හිටපු ජනපති මදුරෝගේ ඡායාරූපයක් එළියටඅමෙරිකානු විශේෂ බලකායන් විසින් වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ රඳවා සිටින කාලය තුළ ලබාගත් ප්‍රථම ඡායාරූප යුගලය ඔහු විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.Aug 31, 202605:53 PMඅයිස්ලන්තයේ යුරෝපා සංගම් සාමාජිකත්වය යෝජනාව ජනමත විචාරණයෙන් ප්‍රතික්ෂේප වෙයියුරෝපා සංගම් සාමාජිකත්වය සඳහා වන සාකච්ඡා වසර 13කට පසු නැවත ආරම්භ කිරීමේ රජයේ යෝජනාව අයිස්ලන්ත ජනමත විචාරණයකින් ප්‍රතික්ෂේප කර තිබේ.Aug 30, 202606:35 PMඅයිස්ලන්තයේ යුරෝපා සංගම් සාමාජිකත්වය යෝජනාව ජනමත විචාරණයෙන් ප්‍රතික්ෂේප වෙයියුරෝපා සංගම් සාමාජිකත්වය සඳහා වන සාකච්ඡා වසර 13කට පසු නැවත ආරම්භ කිරීමේ රජයේ යෝජනාව අයිස්ලන්ත ජනමත විචාරණයකින් ප්‍රතික්ෂේප කර තිබේ.Aug 30, 202606:35 PMසෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ජීවය සෙවීමට සැරසෙන ලොව විශාලතම දුරේක්ෂයවිශ්වයේ ඈත එපිට පිහිටි ග්‍රහලෝකවල පිටසක්වල ජීවීන් හෝ ජීවයක් පැවැත්මට සුදුසු පරිසරයක් තිබේදැයි සෙවීම සඳහා දැනට ලොව නිර්මාණය වන විශාලතම ප්‍රකාශ (Optical) සහ අධෝරක්ත (Infrared) දුරේක්ෂය වන Extremely Large Telescope (E-ELT) හි ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.Aug 29, 202603:25 PMසෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ජීවය සෙවීමට සැරසෙන ලොව විශාලතම දුරේක්ෂයවිශ්වයේ ඈත එපිට පිහිටි ග්‍රහලෝකවල පිටසක්වල ජීවීන් හෝ ජීවයක් පැවැත්මට සුදුසු පරිසරයක් තිබේදැයි සෙවීම සඳහා දැනට ලොව නිර්මාණය වන විශාලතම ප්‍රකාශ (Optical) සහ අධෝරක්ත (Infrared) දුරේක්ෂය වන Extremely Large Telescope (E-ELT) හි ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.Aug 29, 202603:25 PMරටවල් හා ප්‍රදේශ 192ක් ආවරණය කරමින් චීන අන්තර් දේශසීමා ගනුදෙනු ව්‍යාප්ත කෙරේචීන මහ බැංකුව වන චීන මහජන බැංකුව නිකුත් කළ නව දත්තයන්ට අනුව, දැනට චීන අන්තර් දේශසීමා සඳහා භාවිත කෙරෙන චීන මුදල් (RMB) ගනුදෙනු පද්ධතිය ලොව රටවල් හා ප්‍රදේශ 192ක් ආවරණය කර ඇත.Aug 28, 202609:56 AMරටවල් හා ප්‍රදේශ 192ක් ආවරණය කරමින් චීන අන්තර් දේශසීමා ගනුදෙනු ව්‍යාප්ත කෙරේචීන මහ බැංකුව වන චීන මහජන බැංකුව නිකුත් කළ නව දත්තයන්ට අනුව, දැනට චීන අන්තර් දේශසීමා සඳහා භාවිත කෙරෙන චීන මුදල් (RMB) ගනුදෙනු පද්ධතිය ලොව රටවල් හා ප්‍රදේශ 192ක් ආවරණය කර ඇත.Aug 28, 202609:56 AMලොව පළමුවරට AI තාක්ෂණයේ සහයෙන් ඇතිව මොළයේ සාර්ථක සැත්කමක්යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් රෝහලේ (University College London Hospital) ශල්‍යවෛද්‍යවරුන් විසින් ලොව පළමු වරට සජීවී කෘතිම බුද්ධි (AI) තාක්ෂණය භාවිත කරමින් පුද්ගලයෙකුගේ මොළයේ පැවැති ගෙඩියක් (Tumour) සාර්ථකව ඉවත් කර තිබේ.Aug 27, 202603:24 PMලොව පළමුවරට AI තාක්ෂණයේ සහයෙන් ඇතිව මොළයේ සාර්ථක සැත්කමක්යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් රෝහලේ (University College London Hospital) ශල්‍යවෛද්‍යවරුන් විසින් ලොව පළමු වරට සජීවී කෘතිම බුද්ධි (AI) තාක්ෂණය භාවිත කරමින් පුද්ගලයෙකුගේ මොළයේ පැවැති ගෙඩියක් (Tumour) සාර්ථකව ඉවත් කර තිබේ.Aug 27, 202603:24 PMවිභාග පීඩනයෙන් මිදීමට ඖෂධවලට ඇබ්බැහි වන චීන සිසුන්චීනයේ යෞවනයින් අධ්‍යාපනික පීඩනය, මානසික ආතතිය සහ පවුලේ ගැටලුවලින් මිදීම සඳහා වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ අධික මාත්‍රාවෙන් භාවිත කරන බවට අනාවරණ වී තිබේ. Aug 26, 202607:33 AMවිභාග පීඩනයෙන් මිදීමට ඖෂධවලට ඇබ්බැහි වන චීන සිසුන්චීනයේ යෞවනයින් අධ්‍යාපනික පීඩනය, මානසික ආතතිය සහ පවුලේ ගැටලුවලින් මිදීම සඳහා වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ අධික මාත්‍රාවෙන් භාවිත කරන බවට අනාවරණ වී තිබේ. Aug 26, 202607:33 AMඔස්ට්‍රේලියානු සංගීත දර්ශක වලින් AI මඟින් නිර්මාණය කළ ගීත තහනම් කෙරේසම්පූර්ණයෙන්ම හෝ වැඩි වශයෙන් කෘතිම බුද්ධිය ආධාරයෙන් නිර්මාණය කරන ලද ගීත ඔස්ට්‍රේලියානු සංගීත දර්ශකවලට ඇතුලත් කිරීම තහනම් කර ඇත.Aug 25, 202609:08 PMඔස්ට්‍රේලියානු සංගීත දර්ශක වලින් AI මඟින් නිර්මාණය කළ ගීත තහනම් කෙරේසම්පූර්ණයෙන්ම හෝ වැඩි වශයෙන් කෘතිම බුද්ධිය ආධාරයෙන් නිර්මාණය කරන ලද ගීත ඔස්ට්‍රේලියානු සංගීත දර්ශකවලට ඇතුලත් කිරීම තහනම් කර ඇත.Aug 25, 202609:08 PMඔබත් අමෙරිකාවේ H-1B වීසා අපේක්ෂකයෙක් ද? - ගාස්තුව ඩොලර් 100,000 ඉක්මවන ලකුණුවිදේශීය සේවකයින් සඳහා වන නව H-1B වීසා ගාස්තුව අමරිකානු ඩොලර් 100,000 ඉක්මවා ඉහළ නැංවීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් නව නීති යෝජනාවක් අද (24) එළිදක්වන ලදී.Aug 24, 202607:51 PMඔබත් අමෙරිකාවේ H-1B වීසා අපේක්ෂකයෙක් ද? - ගාස්තුව ඩොලර් 100,000 ඉක්මවන ලකුණුවිදේශීය සේවකයින් සඳහා වන නව H-1B වීසා ගාස්තුව අමරිකානු ඩොලර් 100,000 ඉක්මවා ඉහළ නැංවීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් නව නීති යෝජනාවක් අද (24) එළිදක්වන ලදී.Aug 24, 202607:51 PMලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයිලොව දැනට ජීවත්ව සිටින වයස්ගතම තැනැත්තිය වන බ්‍රිතාන්‍ය ජාතික එතල් කේටර්හැම් (Ethel Caterham)සිය 117 වැනි උපන්දිනය සමරා තිබේ.Aug 23, 202606:41 PMලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයිලොව දැනට ජීවත්ව සිටින වයස්ගතම තැනැත්තිය වන බ්‍රිතාන්‍ය ජාතික එතල් කේටර්හැම් (Ethel Caterham)සිය 117 වැනි උපන්දිනය සමරා තිබේ.Aug 23, 202606:41 PMදියවැඩියා අවදානම වැඩිකරන දෛනික පුරුදු 6ක් ගැන අනතුරු ඇඟවීමක්අක්රමවත් ජීවන රටාව හේතුවෙන් ලොව පුරා දියවැඩියාව වැළඳීමේ ප්‍රවණතාව සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දී ඇත.Aug 23, 202605:47 PMදියවැඩියා අවදානම වැඩිකරන දෛනික පුරුදු 6ක් ගැන අනතුරු ඇඟවීමක්අක්රමවත් ජීවන රටාව හේතුවෙන් ලොව පුරා දියවැඩියාව වැළඳීමේ ප්‍රවණතාව සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දී ඇත.Aug 23, 202605:47 PMනාසා ආයතනයෙන් සිදුකළ නවතම හෙළිදරව්වපෘථිවියෙන් රැගෙන යන ඇතැම් ක්ෂුද්‍ර ජීවීන්ට සඳ මත පවතින දැඩි ශීතල සහ විකිරණ හමුවේ වුවද මාස ගණනාවක් නොමැරී පැවතිය හැකි බව නාසා සිදු කළ නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.Aug 22, 202602:37 PMනාසා ආයතනයෙන් සිදුකළ නවතම හෙළිදරව්වපෘථිවියෙන් රැගෙන යන ඇතැම් ක්ෂුද්‍ර ජීවීන්ට සඳ මත පවතින දැඩි ශීතල සහ විකිරණ හමුවේ වුවද මාස ගණනාවක් නොමැරී පැවතිය හැකි බව නාසා සිදු කළ නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.Aug 22, 202602:37 PMසැප්තැම්බරයේදී සිනමාශාලාවලට එන දැවැන්ත චිත්‍රපට 10ක්සිනමාලෝලීන්ගේ දැඩි අවධානය දිනාගත් සත්‍ය සිදුවීම් ඇසුරින් නිර්මාණය වූ සිනමාපට මෙන්ම, ප්රමුඛ පෙළේ රංගන ශිල්පීන් රැසකගේ සුවිශේෂී රංගනයන්ගෙන් පිරිපූර්ණ වූ සිනමාපට රැසක් එළඹෙන සැප්තැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතව තිබේ. Aug 21, 202605:54 PMසැප්තැම්බරයේදී සිනමාශාලාවලට එන දැවැන්ත චිත්‍රපට 10ක්සිනමාලෝලීන්ගේ දැඩි අවධානය දිනාගත් සත්‍ය සිදුවීම් ඇසුරින් නිර්මාණය වූ සිනමාපට මෙන්ම, ප්රමුඛ පෙළේ රංගන ශිල්පීන් රැසකගේ සුවිශේෂී රංගනයන්ගෙන් පිරිපූර්ණ වූ සිනමාපට රැසක් එළඹෙන සැප්තැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතව තිබේ. Aug 21, 202605:54 PMලෝක සිනමාවට අභියෝගකරමින් තිරගත වීමට නියමිත ඉන්දියාවේ Ramayanaචිත්‍රපට ලෝකයේ සුපීරියාර් වීර කතා සහ ළමා සජීවීකරණ මැද, පුරාණ කාව්‍යයක අපූරු නිර්මාණයක් වන ක්‍රිස්ටෝපර් නෝලන්ගේ 'The Odyssey' චිත්‍රපටය මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා අතර පෙරමුණ ගෙන සිටී.Aug 20, 202610:09 AMලෝක සිනමාවට අභියෝගකරමින් තිරගත වීමට නියමිත ඉන්දියාවේ Ramayanaචිත්‍රපට ලෝකයේ සුපීරියාර් වීර කතා සහ ළමා සජීවීකරණ මැද, පුරාණ කාව්‍යයක අපූරු නිර්මාණයක් වන ක්‍රිස්ටෝපර් නෝලන්ගේ 'The Odyssey' චිත්‍රපටය මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා අතර පෙරමුණ ගෙන සිටී.Aug 20, 202610:09 AMපූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙතිශ්රී ලාංකීය ගීත සාහිත්‍යයට සහ බෞද්ධ සංස්කෘතියට අමිල මෙහෙවරක් ඉටු කළ, සම්මානනීය ගී පද රචකයෙකු මෙන්ම ග්රන්ථ කතුවරයෙකු වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි අපවත් වී තිබේ.Aug 18, 202605:55 PMපූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙතිශ්රී ලාංකීය ගීත සාහිත්‍යයට සහ බෞද්ධ සංස්කෘතියට අමිල මෙහෙවරක් ඉටු කළ, සම්මානනීය ගී පද රචකයෙකු මෙන්ම ග්රන්ථ කතුවරයෙකු වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි අපවත් වී තිබේ.Aug 18, 202605:55 PMශබ්දයට සංවේදී අරුම පුදුම කුඩා ඩ්‍රෝනයක් ස්විට්සර්ලන්තයෙන්ස්විට්සර්ලන්තයේ විද්‍යාඥයින් පිරිසක් විසින් ශබ්ද තරංග භාවිතා කරමින් ගුවනේ සහ ජලය මත ගමන් කළ හැකි කුඩා ප්‍රමාණයේ ඩ්‍රෝන යානි නිර්මාණය කර ඇති බව වාර්තා වේ.Aug 17, 202606:48 PMශබ්දයට සංවේදී අරුම පුදුම කුඩා ඩ්‍රෝනයක් ස්විට්සර්ලන්තයෙන්ස්විට්සර්ලන්තයේ විද්‍යාඥයින් පිරිසක් විසින් ශබ්ද තරංග භාවිතා කරමින් ගුවනේ සහ ජලය මත ගමන් කළ හැකි කුඩා ප්‍රමාණයේ ඩ්‍රෝන යානි නිර්මාණය කර ඇති බව වාර්තා වේ.Aug 17, 202606:48 PM