header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
විශේෂාංග
ශබ්දයට සංවේදී අරුම පුදුම කුඩා ඩ්‍රෝනයක් ස්විට්සර්ලන්තයෙන්
Aug 17, 202606:48 PM
ශබ්දයට සංවේදී අරුම පුදුම කුඩා ඩ්‍රෝනයක් ස්විට්සර්ලන්තයෙන්
Mobitel 1278

ස්විට්සර්ලන්තයේ විද්‍යාඥයින් පිරිසක් විසින් ශබ්ද තරංග භාවිතා කරමින් ගුවනේ සහ ජලය මත ගමන් කළ හැකි කුඩා ප්‍රමාණයේ ඩ්‍රෝන යානි නිර්මාණය කර ඇති බව වාර්තා වේ.

මෙම කුඩා යානාවලට "කුහර" (cavities) නම් විශේෂ හිස් ව්‍යුහයන් ලබා දීම මඟින් පර්යේෂකයින් මෙම සාර්ථකත්වය අත්කර ගෙන ඇති බව සඳන් වේ.

මෙම කුහර මඟින් ශබ්දය චාලක බලයක් (propulsion) බවට පරිවර්තනය කළ හැකි අතර, හටගන්නා තෙරපුම් බලයේ ප්‍රමාණය ශබ්දයේ සංඛ්‍යාතය මත රඳා පවතී.

මෙම කුඩා යානාවල "කුහර" වෘත්තාකාර හෝ සීනුවක හැඩැති ලෙස නිර්මාණය කර ඇත.

ශබ්ද තරංග මඟින් ඒවා තුළ ඇති වාතය කම්පනයට පත් කරන විට, චලනය වන වාතය සංයුක්ත ජෙට් යාත්‍රාවක් ලෙස පිටතට තල්ලු වේ.

හෙල්මට් අනුනාදය (Helmholtz resonance) නම් ගුණාංගය මෙහිදී භාවිත කර ඇත.

හෙල්මට් අනුනාදය යනු කුහරයක් (cavity) තුළ ඇති වාතය කම්පනය වීමෙන් යම් විශේෂිත සංඛ්‍යාතයකදී (frequency) ශබ්දයක් හෝ බලයක් නිර්මාණය වීමේ සංසිද්ධියයි (phenomenon).

සරලව උදාහරණයක් දැක්වුවහොත්, හිස් බෝතලයක කට උඩින් හරස් අතට පිඹින විට මතු වන නද හෝ බෝතලයට ජලය පුරවන විට ඇසෙන ශබ්දය වෙනස් වීම මෙම අනුනාදයට කදිම නිදසුනකි.

පර්යේෂකයින් විසින් සෙන්ටිමීටරයක් පමණ දිගැති ආදර්ශ බෝට්ටු ද නිර්මාණය කර ඇති අතර, ස්පීකරයකින් නිකුත් වන ශබ්දයේ සංඛ්‍යාතය වෙනස් කිරීම මඟින් මෙම බෝට්ටු විවිධ දිශාවලට හැසිරවීමට සහ බාධක මඟහරවා ගැනීමට ඔවුන්ට හැකි වී තිබේ.

මීට අමතරව, කුඩා පියාසර ඩ්‍රෝන යාත්‍රා සමඟද මෙවැනි අත්හදා බැලීම් සිදු කර ඇත.

මෝටර්, ජියර් හෝ චුම්බක කොටස් වෙනුවට හිස් කුහර භාවිතා කරන බැවින් මෙම උපකරණ ඉතා කුඩා හා සැහැල්ලු ලෙස සකස් කළ හැකිය.

අනාගතයේදී ශබ්දයට සංවේදී ව්‍යුහයන් කිහිපයක් නම්‍යශීලී උපකරණයක තැබිය හැකි බවත්, එයින් ශබ්දයට ප්‍රතිචාර වශයෙන් හැඩය වෙනස් කළ හැකි වායුගතික රොබෝවරුන් බිහි විය හැකි බවත් එම ස්විට්සර්ලන්තයේ විද්‍යාඥයින් පවසා ඇත.

මෙම තාක්ෂණය ශබ්ද තරංග භාවිතයෙන් වස්තු වාතයේ පාවීමට (levitate) සැලැස්වීම සඳහාද මේ වන විට යොදාගෙන ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ