header logo
Vallibel FD
Valible Le
විශේෂාංග
ඔබත් අමෙරිකාවේ H-1B වීසා අපේක්ෂකයෙක් ද? - ගාස්තුව ඩොලර් 100,000 ඉක්මවන ලකුණු
ඔබත් අමෙරිකාවේ H-1B වීසා අපේක්ෂකයෙක් ද? - ගාස්තුව ඩොලර් 100,000 ඉක්මවන ලකුණු
Mobitel 1278

විදේශීය සේවකයින් සඳහා වන නව H-1B වීසා ගාස්තුව අමරිකානු ඩොලර් 100,000 ඉක්මවා ඉහළ නැංවීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් නව නීති යෝජනාවක් අද (24) එළිදක්වන ලදී.

ජනපති ට්‍රම්ප් විසින් මීට පෙර පසුගිය වසරේ පනවනු ලැබූ මෙම ගාස්තුව අධිකරණය විසින් අවහිර කර තිබුණි.

තාක්ෂණික, අධ්‍යාපනික සහ පර්යේෂණ අංශ දැඩි ලෙස යැපෙන මෙම වීසා බලපත්‍රවල පිරිවැය මෙමඟින් අතිමහත් ලෙස ඉහළ යනු ඇත.

මීට පෙර ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් මෙම ගාස්තුව නීති විරෝධී බවට තීන්දු කරමින් එය එකතු කිරීමෙන් ට්‍රම්ප් පරිපාලනය වළක්වන ලදී.

පසුගිය වසරේ නිකුත් කරන ලද ජනපති ට්‍රම්ප්ගේ නියෝගය, නිකුත් කර වසරක් පිරෙන සැප්තැම්බර් මාසයේදී කල් ඉකුත් වීමට නියමිතය.

කෙසේ වෙතත්, එය ස්ථිර කරමින් නීති රීති අනුමත කරන ලෙස අමෙරිකානු අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුවට (DHS) එමඟින් නියෝග කර තිබේ.

අමෙරිකානු අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුවට විසින් යෝජනා කරන ලද ඩොලර් 103,265 ක ගාස්නුව අද ෆෙඩරල් රෙජිස්ටර්  ඔස්සේ අන්තර්ජාලයට මුදා හැර ඇති අතර, එය හෙට (25) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඒ සමඟම දින 30ක මහජන අදහස් දැක්වීමේ කාලසීමාවක් ආරම්භ වන අතර, මෙම වසර අවසන් වන විට නීතිය අවසන් වශයෙන් අනුමත විය හැකිය.

විශේෂිත ක්ෂේත්‍රවල පුහුණුව ලැබූ විදේශීය සේවකයින් බඳවා ගැනීමට H-1B වැඩසටහන යටතේ වාර්ෂිකව වීසා 65,000ක් ද, උසස් උපාධිධාරීන් සඳහා තවත් වීසා 20,000ක් ද වසර තුනක සිට හයක කාලයක් සඳහා අනුමත කෙරේ.

මීට පෙර විවිධ සාධක මත පදනම්ව ඩොලර් 2,000ත් 5,000ත් අතර මුදලක් වූ මෙම වීසා ගාස්නුව ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ මෙලෙස දැවැන්ත ලෙස ඉහළ දමා ඇත.

අමෙරිකානු සේවකයින් වෙනුවට ලාභදායී විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීමට සමාගම් විසින් මෙම H-1B වැඩසටහන අයුතු ලෙස භාවිතා කරන බව ජනපති ට්‍රම්ප් පවසයි.

එහෙත් සුදුසුකම් ලත් අමෙරිකානු ශ්‍රමිකයින්ගේ හිඟයට මුහුණ දීමට සහ ඉහළම දක්ෂයින් බඳවා ගැනීමට මෙම වීසා වැඩසටහන අත්‍යවශ්‍ය බව ව්‍යාපාරික සංගම් පෙන්වා දී තිබේ.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

 විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?