header logo
SLIC
විශේෂාංග
දියවැඩියා අවදානම වැඩිකරන දෛනික පුරුදු 6ක් ගැන අනතුරු ඇඟවීමක්
2h ago
දියවැඩියා අවදානම වැඩිකරන දෛනික පුරුදු 6ක් ගැන අනතුරු ඇඟවීමක්
EDEX

අක්‍රමවත් ජීවන රටාව හේතුවෙන් ලොව පුරා දියවැඩියාව වැළඳීමේ ප්‍රවණතාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දී ඇත. එදිනෙදා ජීවිතයේදී සිදුකරන ඇතැම් සාමාන්‍ය පුරුදු රුධිරයේ සීනි මට්ටම අක්‍රමවත් කිරීමටත්, ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇති කිරීමටත් ප්‍රධාන වශයෙන් බලපාන බව විශේෂ පර්යේෂණයක් මගින් අනාවරණය ක‍ර තිබේ.

එලෙස දියවැඩියා අවදානම ඉහළ නංවන දෛනිකව සිදු කරන වැරදි පුරුදු 6ක් පහත පරිදි හඳුනාගෙන ඇත.

01. දිගු වේලාවක් වාඩි වී සිටීම: 
දවසේ වැඩි කාලයක් ශාරීරික චලනයකින් තොරව වාඩි වී සිටීමෙන් ශරීරයට ග්ලූකෝස් කාර්යක්ෂමව භාවිත කිරීමට ඇති හැකියාව අඩු වී ඉන්සියුලින් ප්‍රතිරෝධය (Insulin Resistance) ඇති වේ.

You Feel Tired or Low on Energy Protein helps maintain muscle function and supports many processes that produce energy. Not getting enough can leave you feeling sluggish and fatigued, even after a good night's sleep.

02. ව්‍යායාම නොකිරීම: 
ප්‍රමාණවත් තරම් ශාරීරික ක්‍රියාකාරකම් සිදු නොවන විට මාංශ පේශිවලට ශක්තිය ලබා ගැනීමට ඇති අවස්ථා අඩුවේ. නිතිපතා ව්‍යායාම කිරීමෙන් ඉන්සියුලින් සංවේදීතාව වැඩි දියුණු වේ. දිනපතා සිදුකරන ශාරීරික ව්‍යායාම මගින් රුධිරයේ ඇති ග්ලූකෝස් කාර්යක්ෂමව පාලනය කරයි. ව්‍යායාම නොකිරීම නිසා ශරීරයේ ඉන්සියුලින් සංවේදීතාව අඩු වී දියවැඩියා අවදානම වැඩි වේ.

Short Workouts Still Count Don't assume that a workout is pointless just because you have only 15 or 20 minutes available. A brisk walk, quick bodyweight routine or short cycling session is better than skipping movement altogether. You can also break activity into smaller sessions throughout the day.

03. ශරීරයේ බර වැඩිවීම: 
විශේෂයෙන් උදරය වටා එකතු වන මේදය ඉන්සියුලින් ප්‍රතිරෝධයට සෘජුවම සම්බන්ධ වන අතර එය පූර්ව දියවැඩියාව වර්ධනය වීමේ අවදානම ඉහළ නංවයි.

04. පවුලේ ඉතිහාසය නොසලකා හැරීම: 
පවුලේ සමීපතමයින්ට දියවැඩියාව තිබේ නම්, එමගින් රුධිරයේ සීනි මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අවදානම වැඩි වේ. එම නිසා එවැනි පවුල් පසුබිමක් ඇති අය ජීවන රටාව සහ සෞඛ්‍ය පරීක්ෂණ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය.

medical history family history

05. ප්‍රමාද වී රාත්‍රී ආහාර ගැනීම සහ ක්ෂණික/සැකසූ ආහාර පරිභෝජනය: 
ප්‍රමාද වී අධික කැලරි සහිත හෝ සීනි සහිත ආහාර ගැනීම, දුර්වල නින්ද සෞඛ්‍යයට හානි පමුණුවයි. එසේම බැදපු, සැකසූ සහ පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර මගින් රුධිරයේ සීනි පාලනය අභියෝගයට ලක් කරයි.

06. අධික ලෙස සීනි පරිභෝජනය: 
පැණිරස ආහාර, අතුරුපස සහ සීනි සහිත පාන වර්ග නිතිපතා භාවිතය මගින් අතිරික්ත කැලරි ශරීරයට එකතු වී බර වැඩිවීම සහ ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇතිවීමේ අවදානම වැඩි වේ.

Ingredients for the base: 200 grams digestive biscuits or graham crackers and 80 grams melted butter. For the mango cheesecake filling, you'll need 2 cups mango puree (from 2-3 ripe mangoes), 250 grams cream cheese (softened), 1 cup whipping cream, 1/2 cup powdered sugar, 1 tablespoon lemon juice, 2 teaspoons gelatin powder (or 1 tablespoon agar-agar for vegetarian version), and 3 tablespoons warm water. For the mango topping, you'll need 1 cup mango puree, 1 teaspoon gelatin powder, and 2 tablespoons warm water.

මෙම තත්ත්වයෙන් මිදීම සඳහා දිනපතා සෞඛ්‍ය සම්පන්න, තන්තු (Fiber) බහුල ආහාර වේලක් ලබාගැනීම, දිනකට අවම වශයෙන් විනාඩි 30වත් ව්‍යායාමයක නිරත වීම සහ එක දිගට වාඩිවී සිටින කාලය අවම කර නිතර චලනය වීම ඉතා වැදගත් වන බව වෛද්‍යවරුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana