පරාටේ නීතිය සහ එහි වත්මන් තත්ත්වයපරාටේ නීතිය හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගේ දේපොළ පවරා ගැනීමට බැංකු විසින් කටයුතු කිරීම නීත්‍යනුකූල නමුත් කොතරම් සදාචාර සම්පන්න ද?Jan 04, 202409:25 PMJN.1 උපප්‍රභේදය සහ ශ්‍රී ලංකාවට ඇති වන බලපෑමවෙන දාට වඩා හැකි පමණ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බව වෛද්‍යවරු සඳහන් කළ හ.Dec 27, 202305:53 PMIMF, වැට් සහ ජනතාවශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනය සාර්ථකව නිම කළ බව අද (13) උදෑසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේය.Dec 13, 202303:20 PMIMF, වැට් සහ ජනතාවDec 13, 202303:20 PM'දවාලෙ පායන චන්ද්‍රයා' සමඟ ආ සාජන් නල්ලතම්බි නැවතත් ජීවමාන වෙයිඔහු මිය යන්නේ, වයස අවුරුදු 34 දී. ඔහු එහෙම අඩු වයසකින්, අකාලයේ මැරෙන්න ඕන කෙනෙක් නෙවෙයි.Nov 30, 202301:04 PM'දවාලෙ පායන චන්ද්‍රයා' සමඟ ආ සාජන් නල්ලතම්බි නැවතත් ජීවමාන වෙයිNov 30, 202301:04 PMසටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය සහ - හමාස් අතර එකඟතාවක්ඊශ්රායලය සමග සටන් විරාම එකඟතාවකට එළඹීමට ආසන්න බව පලස්තීන හමාස් සන්නද්ධ සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ පවසයි.Nov 21, 202302:32 PMසටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය සහ - හමාස් අතර එකඟතාවක්Nov 21, 202302:32 PM2024 අයවැය සහ ජය ගත යුතු වත්මන් අභියෝගඋපයන විට අය කරන බද්දට වඩා විශාල බදු ප්‍රමාණයක් සමාගම් කිහිපයක් විසින් පැහැර හරින ලද බදු ලෙස එකතු වී ඇත.Nov 12, 202303:30 PM2024 අයවැය සහ ජය ගත යුතු වත්මන් අභියෝගNov 12, 202303:30 PMහමාස් සහායට යේමන සටන්කාමීන් එක් වෙයිඊශ්රායල ප්‍රහාර හමුවේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින පලස්තීනුවන් තවදුරටත් පීඩාවට පත් කරමින් ඊයේ (31) රාත්‍රියේ උතුරු ගාසා තීරයේ පිහිටි ජබාලියා සරණාගත කඳවුරට ගුවන් ප්‍රහාරයක් එල්ල විය.Nov 01, 202303:36 PMහමාස් සහායට යේමන සටන්කාමීන් එක් වෙයිNov 01, 202303:36 PMඅම්මා නම් සඳවතක හදවත සහ ආසුදියෙහි ගිලෙන තම පැටවා බේරා ගැනීම සඳහා මහා සාගරයේ ජලය වලිගයෙන් හිස් කිරීමට උත්සාහ කළ ලේනියක ගැන අපි අසා ඇත්තෙමු. ඒ බෞද්ධ සාහිත්‍යයේ පැනෙන කතා වස්තුවකිනි.Oct 21, 202301:27 PMඅම්මා නම් සඳවතක හදවත සහ ආසුOct 21, 202301:27 PMගාසා තීරයේ රෝහල්, මෘත ශරීරාගාර බවට පත් වන ලකුණුඊශ්රායල ගොඩබිම් ප්‍රහාරයේ සූදානම පිළිබඳ සලකුණක් ලෙසින් ආරක්ෂක අමාත්‍ය යොවාව් ගැලන්ට් ප්‍රකාශ කළේ ‘මේ යුද්ධය සඳහා කාලය' බවයි.Oct 13, 202303:32 PMගාසා තීරයේ රෝහල්, මෘත ශරීරාගාර බවට පත් වන ලකුණුOct 13, 202303:32 PMජැක්සන් ඇන්තනී ගැන මතකාවර්ජනයක්පහුගිය කාලෙ ජැක්සන් ගැන මුහුණුපොතේ කියපු දේවල් එක්ක මට ඔහු ගැන අවසාන වශයෙන් මෙහෙම දෙයක් කියන්න පුළුවන්.Oct 12, 202301:52 PMජැක්සන් ඇන්තනී ගැන මතකාවර්ජනයක්Oct 12, 202301:52 PMදූෂණ විරෝධී පනත සහ මහජන අභිලාෂයන්ජන මතය අත්හැර දමා කිසිදු විශ්ලේෂණයක් අපට සිදු කළ නො හැක. එබැවින් දේශපාලන ක්‍රියාවලිය යනු, දූෂිත ආයතනයකි යන සංවාදයට මඳක් හෝ ඉඩක් තබමින් අපි මෙම සාකච්ඡාව පවත්වා ගත යුතු වෙමු.Sep 28, 202310:41 AMදූෂණ විරෝධී පනත සහ මහජන අභිලාෂයන්Sep 28, 202310:41 AMආසියානු කුසලානයේ ඉතිහාසය2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය අද (17) ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී ආරම්භ වීමට නියමිත ව තිබේ.Sep 17, 202309:42 AMආසියානු කුසලානයේ ඉතිහාසයSep 17, 202309:42 AMඋසස් අධ්‍යාපනය සහ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාවනිදහස් අධ්‍යාපනය පිළිබඳ සංකල්පය නිවැරැදි ව පැහැදිලි කරගත යුතු එකකි. නිදහස් අධ්‍යාපනය යනු, නොමිලේ ලබන අධ්‍යාපනයක් යැයි හඳුනාගැනීම එතරම් නුවණට හුරු නැත.Sep 16, 202309:15 AMඋසස් අධ්‍යාපනය සහ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාවSep 16, 202309:15 AMළමා අපචාර ඉහළ යාම, ළමා ආරක්ෂණය සහ නීතිය ක්‍රියාත්මක වීම; අපරාධය සහ දඬුවම පිළිබඳ විමසුමක්2022 දෙසැම්බර් 31 වන දා වනවිට මහාධිකරණය තුළ විභාග වන ළමා අපයෝජන නඩු ගණන 6,443කි.Sep 03, 202311:28 AMළමා අපචාර ඉහළ යාම, ළමා ආරක්ෂණය සහ නීතිය ක්‍රියාත්මක වීම; අපරාධය සහ දඬුවම පිළිබඳ විමසුමක්Sep 03, 202311:28 AMඑල්ලුම්ගහ පෙනි පෙනී උපාධි පිට උපාධි ගත් ඉන්දිකමරණීය දණ්ඩනය නියමවූ කෙනකුගේ හිතේ බලාපොරොත්තු බිඳ වැටෙනවා. ඔහු සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා.Aug 31, 202302:09 PMඑල්ලුම්ගහ පෙනි පෙනී උපාධි පිට උපාධි ගත් ඉන්දිකAug 31, 202302:09 PMවැග්නර් නායකයාගේ මරණය, පුටින්ගේ පිළිතුර සහ අමෙරිකාවේ චෝදනාරුසියානු බලධාරීන් ප්‍රිගෝෂින්ගේ යානයේ අනතුර පිළිබඳ පරීක්ෂණ කටයුතු සඳහා පළපුරුදු ගුවන් පරීක්ෂකයකු වන ඉවාන් සිබුල් පත්කර ඇත.Aug 25, 202302:17 PMවැග්නර් නායකයාගේ මරණය, පුටින්ගේ පිළිතුර සහ අමෙරිකාවේ චෝදනාAug 25, 202302:17 PMසියදිවි නසාගැනීම, ලාංකේය තරුණයා සහ මනෝ උපදේශනයලෞකික පදනම තුළ ද සියදිවි නසා ගැනීම විවේචනාත්මක රචනාවලින් ගහණ වූ එකකි. සමාජ විද්‍යාත්මක පැහැදිලි කිරීම්වල මෙය සපුරා අකටයුත්තක් සේ හඳුන්වා ඇත.Aug 17, 202311:29 AMසියදිවි නසාගැනීම, ලාංකේය තරුණයා සහ මනෝ උපදේශනයAug 17, 202311:29 AMඅවභාවිත වන ශ්‍රම බළකාය සහ දුප්පත්කමඋපන් රාජ්‍යයෙන් මිදී වෙනත් රාජ්‍යයන් තුළ රැකියා පිණිස යාම, ඕනෑම දියුණු රාජ්‍යයක පවා අද්දැකිය හැකි සහේතුක ධර්මතාවකි.Jul 28, 202311:01 AMඅවභාවිත වන ශ්‍රම බළකාය සහ දුප්පත්කමJul 28, 202311:01 AMජාතික ආර්ථිකය දියුණු කිරීම සුබ සිහිනයක් පමණක් ද ?නමුත් ශ්‍රී ලංකාවට එසේ සිතිය නොහැක. අප රටට කවදත් තිබුණේ, අපනයන ආදායම ඉක්මවා ගිය ආනයන වියදමකි. කෙසේ හෝ 1948 සිට අද දක්වා ගත වූ කාලය තුළ අප සියලු දේ ගෙන්වා ගත්තේ පිටරටිනි. අපට අවශ්‍ය කිසිවක් මෙරට තුළ නිෂ්පාදනය කරගන්නට අපි අපොහොසත් වීමු.Jul 21, 202312:13 PMජාතික ආර්ථිකය දියුණු කිරීම සුබ සිහිනයක් පමණක් ද ?Jul 21, 202312:13 PMලංකාව බංකොලොත් කළේ කවු ද?2009 වර්ෂය තෙක් මෙරට ජාතිවාදී හා බෙදුම්වාදී අරගලයක් පැවතිනි. ඉන්පසු පශ්චාත් යුද සමය ඇරඹි අතර, ශ්‍රී ලංකාව සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ බරපතළ ලෙස බැලුම් හෙලන්නට විය.Jul 13, 202311:59 AMලංකාව බංකොලොත් කළේ කවු ද?Jul 13, 202311:59 AM