ප්‍රධාන පුවත

පළාත් කිහිපයකට තද වැසි

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

වැඩි විස්තර
(0)Comments | May 11, 2024  6:39 am

උණුසුම් පුවත්

ඇන්ඩර්සන් ට දොර වැසෙයි

ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගෙන සිටින වේගපන්දු යවන්නා වන එංගලන්ත කණ්ඩායමේ ජිමී ඇන්ඩර්සන් ටෙස්ට් පිටියට සමූදීමට සැරසෙන බව වාර්තා වෙයි.

වැඩි විස්තර
(0)Comments | May 11, 2024  8:05 am

අහුංගල්ලේ වෙඩි තැබීම පළිගැනීමක්

අහුංගල්ල, මරදාන ප්‍රදේශයේ ඊයේ (10) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීම පළිගැනීමක්  බවට අනාවරණය වී තිබේ.

වැඩි විස්තර
(0)Comments | May 11, 2024  7:41 am

මහ බැංකු අධිපති සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ.

වැඩි විස්තර
(0)Comments | May 11, 2024  7:30 am

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් තමා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

වැඩි විස්තර
(0)Comments | May 10, 2024  9:56 pm

වීඩියෝ පාතාල රොහාගේ මරණයට පොලීසියේ සම්බන්ධයක් ?

පාතාල කල්ලි නායක හැරල්ඩ් රෝහණ ද සිල්වා නොහොත් ගොනාකෝවිලේ රොහා නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදුන් පොලිස් පරීක්ෂකවරයා, රොහාගේ ප්‍රතිවාදියෙකු වන කුඩු අංජු නැමැත්තාගෙන් රුපියල් ලක්ෂ 350ක මුදලක් ලබාගෙන ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | May 10, 2024  9:06 pm

වීඩියෝ Update Breaking News අහුංගල්ලේ වෙඩි තැබීමක්

අහුංගල්ල, මරදාන ප්‍රදේශයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

වැඩි විස්තර
(0)Comments | May 10, 2024  8:39 pm

වීඩියෝ සජබ යේ බලය ගන්නවා - සේනක ද සිල්වා

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමි පුරුෂයා වන, අපේ ජාතික පෙරමුණේ හිටපු සභාපති සේනක ද සිල්වා මහතා අද (10) කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.

වැඩි විස්තර
(0)Comments | May 10, 2024  8:13 pm

වාරණ නියෝගයට එරෙහිව මෛත්‍රීගෙන් පෙත්සමක්

තමාට නිදහස් පක්ෂ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති වාරණ නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | May 10, 2024  7:32 pm

Breaking News ක්‍රීඩකයින්ගේ ගෙවීම් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන සියලුම ක්‍රීඩකයින්ගේ ගෙවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

වැඩි විස්තර
(0)Comments | May 10, 2024  6:43 pm

වීඩියෝ Breaking News සා පෙළ ප්‍රශ්නපත්‍ර ගැටලුව ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

විභාග අක්‍රමිකතා කිහිපයක් වාර්තා වුවත් ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

වැඩි විස්තර
(0)Comments | May 10, 2024  6:17 pm

Adaderana Ukussa

වීඩියෝ රෝහල් සහ පාසල්වලට ආ අමුතුම ද්‍රව්‍ය

රෝහල් සහ පාසල්වල සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය කූට ලෙස අලෙවිකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගියදා රට හමුවේ තොරතුරු අනාවරණය කළේය.

(0)Comments | November 27, 2023  8:48 pm

සුවිශේෂී වීඩියෝ

පිටනොවී පිටවුණු ඉංග්‍රීසි පේපරේ...විභාග කොමසාරිස්ගෙන් විශේෂ දැනුම්දීමක්...

සේයා පුවත්

DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතව සිටින තරුණ තරුණියන්ට සුවිශේෂි අවස්ථාවක් 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක DIGIECON-2023 ව්‍යාපෘතියට සමගාමීව පවත්වනු ලබන DIGIECON ගෝලීය ආයෝජන සමුළුව – 2024 (DIGIECON Global ......

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට එමිරේට්ස් සිය උපාය මාර්ගික හවුල්කාරීත්වය දීර්ඝ කරයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සිය අඛණ්ඩ කැපවීම නැවත වරක් සනාථ කරමින් එමිරේට්ස් ගුවන් සමාගම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ......

විදුලි සංදේශ නියාමන පනත් සංශෝධන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට 

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ......

ලිට්රෝ නව ගෑස් පිරවුම් මධ්‍යස්ථානය විවෘත කෙරේ

රුපියල් බිලියනයකට වැඩි මුදලක් ආයෝජනය කරමින් කඩුවෙල, මාබිම ප්‍රදේශයේ ස්ථාපිත කළ ලිට්රෝ ගෑස් සමාගමේ නව ගෑස් පිරවුම් මධ්‍යස්ථානය විවෘත කිරීම ......

පුවත් විකාශය

වීඩියෝ පුවත්

Spotlight

වෙනත් පුවත්

මාරක අනතුරු කිහිපයක්

මාරක අනතුරු කිහිපයක්

ගෙවී ගිය පැය 24ක කාලය තුළ සිදුවූ රිය අනතුර කිහිපයකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | May 7, 2024  07:36 am

තවත් මනුෂ්‍ය ඝාතනයක්

ආරවුලක් දුරදිග යාමෙන් ප්‍රකෝප වූ බෑනා විසින් උදැල්ලකින් පහරදී මාමණ්ඩිය ඝාතනය කර තිබේ.

(0)Comments | May 7, 2024  07:18 am

ජීවිතයක් අහිමි කළ පවුල් ආරවුල

ප්‍රදේශ දෙකකින් මනුෂ්‍ය ඝාතන දෙකක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

(0)Comments | April 30, 2024  07:33 am

නිවසක් තුළ කාන්තා මළ සිරුරු දෙකක්

කළුතර දකුණ පොලිස් වසමේ ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ.

(0)Comments | April 18, 2024  08:23 am

අකුණට බිලි වූ ජීවිතය

ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

(0)Comments | April 16, 2024  07:07 am

යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව…

ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්.     ......

රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය…

ජනතාව ආදරයෙන් වැළඳගත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කාගෙත් හිත්ගත් රංගන ශිල්පියෙක් තමයි දේව් සුරේන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් එම නාට්‍යයේ ඔහුගේ ......

දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්…

දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු ......