ශ්‍රී ලංකා - ඉන්දියා දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අදසංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද (26) ක්‍රියාත්මක වේ.Aug 26, 202608:36 AMශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකඉන්දීයාව සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි තුන්වැනි දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 265ක් ලබා අසීරු තත්ත්වයක පසුවෙයි.Aug 25, 202606:03 PMශ්‍රී ලංකා සහ ඉන්දීය දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අදසංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.Aug 25, 202607:33 AMශ්‍රී ලංකා සහ ඉන්දීය දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අදසංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.Aug 25, 202607:33 AMඉන්දීය පළමු ඉනිම අත්හිටුවයිශ්රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 503ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කර තිබේ.Aug 24, 202605:09 PMඉන්දීය පළමු ඉනිම අත්හිටුවයිශ්රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 503ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කර තිබේ.Aug 24, 202605:09 PMගැටුමක් ඇති කරගත් ජයිෂ්වාල්ට සහ අසිතට දඩයක්ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යෂස්වි ජයිෂ්වාල්ට සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු හට තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.Aug 24, 202603:17 PMගැටුමක් ඇති කරගත් ජයිෂ්වාල්ට සහ අසිතට දඩයක්ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යෂස්වි ජයිෂ්වාල්ට සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු හට තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.Aug 24, 202603:17 PM160 වන පොලිස් දිනයට සමගාමීව පාපැදි සවාරියක්160 වන පොලිස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය විසින් සංවිධානය කරන පාපැදි සවාරිය සැප්තැම්බර් 1 වැනිදා සිට 3 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.Aug 24, 202610:47 AM160 වන පොලිස් දිනයට සමගාමීව පාපැදි සවාරියක්160 වන පොලිස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය විසින් සංවිධානය කරන පාපැදි සවාරිය සැප්තැම්බර් 1 වැනිදා සිට 3 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.Aug 24, 202610:47 AMBattle of the Green Maroon වාර්ෂික ක්‍රිකට් ගැටුම අගෝස්තු 26දාපඩුවස්නුවර ජාතික පාසල සහ බිංගිරිය සරණංකර ජාතික පාසල අතර පැවැත්වෙන සුප්‍රකට “Battle of the Green Maroon” වාර්ෂික එක්දින ක්‍රිකට් මහා සංග්‍රාමය මෙවරත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.Aug 24, 202606:31 AMBattle of the Green Maroon වාර්ෂික ක්‍රිකට් ගැටුම අගෝස්තු 26දාපඩුවස්නුවර ජාතික පාසල සහ බිංගිරිය සරණංකර ජාතික පාසල අතර පැවැත්වෙන සුප්‍රකට “Battle of the Green Maroon” වාර්ෂික එක්දින ක්‍රිකට් මහා සංග්‍රාමය මෙවරත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.Aug 24, 202606:31 AMපළමු දිනයේ තරගයේ පාලනය ඉන්දියාව අතට ගනීශ්රී ලංකාව සහ ඉන්දියාව අතර අද (23) ආරම්භ වූ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 300ක් රැස්කරගෙන ශක්තිමත් ස්ථානයක පසුවෙයි.Aug 23, 202605:55 PMපළමු දිනයේ තරගයේ පාලනය ඉන්දියාව අතට ගනීශ්රී ලංකාව සහ ඉන්දියාව අතර අද (23) ආරම්භ වූ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 300ක් රැස්කරගෙන ශක්තිමත් ස්ථානයක පසුවෙයි.Aug 23, 202605:55 PMඋසේන් බෝල්ට්ගේ ලෝක වාර්තාව අභිබවා ගිය චීන රොබොචීනයේ පැවැත්වෙන ලෝක මනුෂ්‍ය ස්වරූපී රොබෝ ක්‍රීඩා උළෙලේදී (World Humanoid Robot Games), මානව මලල ක්‍රීඩා ඉතිහාසයේ දැවැන්ත සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මනුෂ්‍ය ස්වරූපී රොබෝවරයෙක් (Humanoid Robot) උසේන් බෝල්ට්ගේ මීටර් 100 ලෝක වාර්තාව බිඳදමා තිබේ.Aug 23, 202604:51 PMඋසේන් බෝල්ට්ගේ ලෝක වාර්තාව අභිබවා ගිය චීන රොබොචීනයේ පැවැත්වෙන ලෝක මනුෂ්‍ය ස්වරූපී රොබෝ ක්‍රීඩා උළෙලේදී (World Humanoid Robot Games), මානව මලල ක්‍රීඩා ඉතිහාසයේ දැවැන්ත සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මනුෂ්‍ය ස්වරූපී රොබෝවරයෙක් (Humanoid Robot) උසේන් බෝල්ට්ගේ මීටර් 100 ලෝක වාර්තාව බිඳදමා තිබේ.Aug 23, 202604:51 PMNEWS ALERTදෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවටශ්රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.Aug 23, 202609:37 AMNEWS ALERTදෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවටශ්රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.Aug 23, 202609:37 AMඉන්දු - ලංකා දෙවන ටෙස්ට් ක්‍රිකට් ගැටුම අදසංචාරක ඉන්දිය කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (23) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබේ.Aug 23, 202608:11 AMඉන්දු - ලංකා දෙවන ටෙස්ට් ක්‍රිකට් ගැටුම අදසංචාරක ඉන්දිය කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (23) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබේ.Aug 23, 202608:11 AMහෙල්ල විසි කිරීමේ ඉසව්වකින් දිල්හානි ලේකම්ගේට රිදී පදක්කමක්ඉන්දියාවේ, ඔඩිසාහි පැවැත්වෙන 2026 වසරේ 'ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ' (World Athletics Silver Level Continental Tour 2026) කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දිල්හානි ලේකම්ගේ සමත් විය.Aug 22, 202608:34 PMහෙල්ල විසි කිරීමේ ඉසව්වකින් දිල්හානි ලේකම්ගේට රිදී පදක්කමක්ඉන්දියාවේ, ඔඩිසාහි පැවැත්වෙන 2026 වසරේ 'ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ' (World Athletics Silver Level Continental Tour 2026) කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දිල්හානි ලේකම්ගේ සමත් විය.Aug 22, 202608:34 PMබංග්ලාදේශයෙනුත් ඔස්ට්‍රේලියාවට ප්‍රබල සටනක්බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 8ක් දැවී ලකුණු 165ක් රැස්කරගෙන සිටියේය.Aug 22, 202601:33 PMබංග්ලාදේශයෙනුත් ඔස්ට්‍රේලියාවට ප්‍රබල සටනක්බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 8ක් දැවී ලකුණු 165ක් රැස්කරගෙන සිටියේය.Aug 22, 202601:33 PMබංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 64කට සීමාවෙයිඔස්ට්රේලියාව සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර ආරම්භ වූ දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ අතිවිශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන්නෝ, බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 64කට සීමා කිරීමට සමත් වූහ.Aug 22, 202609:26 AMබංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 64කට සීමාවෙයිඔස්ට්රේලියාව සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර ආරම්භ වූ දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ අතිවිශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන්නෝ, බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 64කට සීමා කිරීමට සමත් වූහ.Aug 22, 202609:26 AMශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නටශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත් කර තිබේ.Aug 21, 202604:37 PMශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නටශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත් කර තිබේ.Aug 21, 202604:37 PMදෙවන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවරගෙන තිබේ.Aug 21, 202601:38 PMදෙවන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවරගෙන තිබේ.Aug 21, 202601:38 PMශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ කාලසටහන එළිදක්වයිශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පාකිස්තාන තරග සංචාරයට අදාළ නිල තරග කාලසටහන පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් අද (19) නිවේදනය කළේය.Aug 19, 202605:59 PMශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ කාලසටහන එළිදක්වයිශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පාකිස්තාන තරග සංචාරයට අදාළ නිල තරග කාලසටහන පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් අද (19) නිවේදනය කළේය.Aug 19, 202605:59 PMකොකේන් භාවිතය තහවුරු වීම නිසා නික් කිරිඕස්ට තාවකාලික ක්‍රීඩා තහනමක්ප්රසිද්ධ ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩක නික් කිරිඕස් (Nick Kyrgios) කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කළ බවට තහවුරු වීමත් සමඟ ඔහුට ටෙනිස් ක්‍රීඩාවෙන් තාවකාලික තහනමක් පනවා තිබේ.Aug 19, 202603:10 PMකොකේන් භාවිතය තහවුරු වීම නිසා නික් කිරිඕස්ට තාවකාලික ක්‍රීඩා තහනමක්ප්රසිද්ධ ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩක නික් කිරිඕස් (Nick Kyrgios) කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කළ බවට තහවුරු වීමත් සමඟ ඔහුට ටෙනිස් ක්‍රීඩාවෙන් තාවකාලික තහනමක් පනවා තිබේ.Aug 19, 202603:10 PMඉන්දියාවට ලකුණු 165ක සුපිරි ජයක්ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 165ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.Aug 19, 202601:37 PMඉන්දියාවට ලකුණු 165ක සුපිරි ජයක්ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 165ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.Aug 19, 202601:37 PMශ්‍රී ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අදසංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.Aug 19, 202608:31 AMශ්‍රී ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අදසංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.Aug 19, 202608:31 AM